xmlns:og='http://ogp.me/ns#' තමන්ගෙම ලෙයින් උපන් දියණියන් දෙදෙනාට 50 හැවිරිදි කාමාතුර පියා කල අපරාධය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, August 28, 2017

තමන්ගෙම ලෙයින් උපන් දියණියන් දෙදෙනාට 50 හැවිරිදි කාමාතුර පියා කල අපරාධය






6 හැවිරිදි හා 8 හැවිරිදි තමන්ගේම දියණියන් දෙදෙනාට ලිංගික අතවර කල කාමාතුරයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 50 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු සිය බිරිඳගෙන් වෙන්ව වෙනත් විවාහයක් කරගෙන සිටි බවත් දරුවන් මව සමග වෙසෙන බවත් සදහන්. මව ලග සිටි දියණියන් රැගෙන ගොස් මෙම අපරාධය කර ඇති බව වාර්තා වන අතර පියා තමන්ව රැගෙන ගොස් ලිංගික අතරව කළ බවට දියණියන් විසින් සිය මවට පවසා ඇත.

මව විසින් පොලිසියට කරන ලද පැමිනිල්ලකට අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී සැකකරු ලබන 8 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මඩකලපුවමහේස්ත්‍රාත් අධිකරණ විනිසුරු නියෝග නියෝග කළා.


Reactions:

0 comments:

Post a Comment