xmlns:og='http://ogp.me/ns#' පියාගේ අනියම් බිරිඳ අල්ලගෙන පුතා විසින් මහපාර මැදදි කල අමානුෂික වැඩේ - වීඩියෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 31, 2017

පියාගේ අනියම් බිරිඳ අල්ලගෙන පුතා විසින් මහපාර මැදදි කල අමානුෂික වැඩේ - වීඩියෝ





තරුණයෙක් විසින් කාන්තාවකට අමානුෂිකව ප්‍රධාන පාරක පහරදී ඇදගෙන යන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. 

මෙම තරුණයාගේ පියා විසින් ඔහුගේ මව අතහැර වෙනත් අනියම් සබදතාවයක් පැවත්වීම මුල්කරගෙන එම කාන්තාවට මෙසේ පහරදී ඇති බව වාර්තා වන අතර අදාළ සිදුවීම වාර්තා වන්නේ චීනයේ Henan පළාතෙන්. 

මෙම කාන්තාව සහ තරුණයාගේ පියා චාරිකාවක් සඳහා යාමට සූදානම්ව සිටියදී තරුණයා විසින් පියාගේ අනියම් පෙම්වතිය අල්ලා මෙම පහරදීම සිදුකර තිබෙනවා.

ප්‍රසිද්ධියේ කල අමානුෂික පහරදීම සම්බන්ධයෙන් බලධාරීන් විසින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් සදහන්.




Reactions:

0 comments:

Post a Comment