xmlns:og='http://ogp.me/ns#' විදුලිබල සේවකයා සම්පූර්ණයෙන්ම අළු ගොඩක් උනු හැටි - වීඩියෝ (සංවේදී දර්ශන සහිතයි) ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, August 19, 2017

විදුලිබල සේවකයා සම්පූර්ණයෙන්ම අළු ගොඩක් උනු හැටි - වීඩියෝ (සංවේදී දර්ශන සහිතයි)





විදුලිය අළුත් වැඩියාවක් සදහා ගිය පුද්ගලයින් තුන්දෙනෙකුගෙන් එක් අයකුට විදුලි සැර වැදීමේ සංවේදී වීඩියෝවක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

මෙහිදී එක්පුද්ගලයකුට විදුලිය වැදෙන විටම අනෙක් පුද්ගලයින් දෙනො බේරී දිව යන අතර පසුව ඔවුන්ට විදුලි සැර වැදුනු පුද්ගලයාට ලංවිය නොහැකි වෙනවා.

පයින් ගසා ඔහුව ගලවා ගැනීමට උත්සහ කලත් ඒ වන විටත් අධි බලැති විදුලි සැර වැදුනු පුද්ගයා මිය ගොස් සිටි අතර පසුව ගිනිගෙන අළු ගොඩක් බවට පත් වන තරමටම ගින්න වැඩි වෙනවා.

(සංවේදී දර්ශන බැලිය නොහැකි අය වීඩියෝව බලන්න එපා)




Reactions:

0 comments:

Post a Comment