xmlns:og='http://ogp.me/ns#' පන්ති යන්න ගිය මතුගම සිසුවිය ත්‍රී රෝද රථයතින් පැහැරගෙන ගොස් ලිංගික අතවර කල හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 17, 2017

පන්ති යන්න ගිය මතුගම සිසුවිය ත්‍රී රෝද රථයතින් පැහැරගෙන ගොස් ලිංගික අතවර කල හැටි






16 හැවිරිදි ශිෂ්‍යාවක් පෞද්ගලික සංගීත පන්තියකට යෑමට දොඩන්ගොඩට පැමිනි අවස්ථාවක ත්‍රිරෝද රථයකින් පැහැරගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන තරුණයන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට දොඩන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වනවා. 

මතුගම ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවියට ලිංගික අතවර කල පසු නිවසට යෑම සඳහා බස් නැවතුම්පලට සිසුවියව ෙගනවිත් දමා ඔවුන් පලා ෙගාස් අැත.

අදාල තරුණයන් තිදෙනාගෙන් එක් අයෙකු පමණක් තමාට ලිංගික අතවර කළ බව දැරිය පවසන අතර සිද්ධිය සම්බන්ධව දොඩන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



Reactions:

0 comments:

Post a Comment