xmlns:og='http://ogp.me/ns#' මිනුවන්ගොඩම කම්පනය කරමින් ලේ විලක් මැද පිය පුතු දෙදෙනාව එකම තැන ඝාතනය කල හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, August 25, 2017

මිනුවන්ගොඩම කම්පනය කරමින් ලේ විලක් මැද පිය පුතු දෙදෙනාව එකම තැන ඝාතනය කල හැටි




මිනුවන්ගොඩ ගමගෙදර පදිංචි එකම පවුලේ පියෙකු සහ පුතෙකු ඔවුන්ගේ නිවස අසලදී අද(26) ඝාතනය කර තිබෙනවා.

උදෑසන 08ට පමණ නිවස අසල, මඟ රැකගෙන සිටි පිරිසක් විසින් මෙලෙස පහරදීම සිදුකර ඇති අතර ඔවුන් තියුණු ආයුධවලින් පියාගේ සහ පුතාගේ හිස සහ ගෙල ප්‍රදේශ වලට පහර දී ඇති බවත් සදහන්.

තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබුනේ වුරුදු 48ක සිව්දරු පියෙක්ව හා ඔහුගේ වයස අවුරුදු 20ක පුතාවයි.

තරුණියකට සිදුකළ විහිළුවක් දුරදිග යාමෙන් සිදුවූ ආරවුලක් මත මෙම ඝාතන සිදුකර ඇති බවට දැනට වාර්තා වන අතර ඝාතනය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසල්වැසි නිවසෙහි සිටි එකම පවුලේ පියා සහ පුතුන් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බරපතල ලෙස පහර කෑමට ලක්වූ දෙදෙනා මිනුවන්ගොඩ දිසා රෝහලට ඇතුලත් කලත් ඒ වනවිටත් ඔවුන් දෙදෙනා මියගොස් සිටි අතර මිය ගිය දේහයන් මිනුවන්ගොඩ දිසා රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.



Reactions:

0 comments:

Post a Comment