xmlns:og='http://ogp.me/ns#' අලුත උපන් දරුවා සමග රෝහලේ විදුලි සෝපනාගේ සිරවී ඇඹරී ගොස් මිය ගිය මව - වීඩියෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 23, 2017

අලුත උපන් දරුවා සමග රෝහලේ විදුලි සෝපනාගේ සිරවී ඇඹරී ගොස් මිය ගිය මව - වීඩියෝ




25 හැවිරිදි මවක් රෝහල් විදුලි සෝපානයක සිරවී බරපතල තුවාල ලබා මිය ගිය අවාසනාවන්ත පුවතක් ස්පාඤ්ඤයෙන් වාර්තා වනවා. 

මේ සිදුවීම පසුගිය සදුදා වාර්තා උනු අතර  අනතුරින් මිය ගිය 25 හැවිරිදි කාන්තාව රෝසියෝ කෝටෙස් නුනේස් නැමැති ස්පාඤ්ඤ ජාතික මවකි.

අදාල මව රෝහලේදී දරුවෙකු ප්‍රසූත කිරීමෙන් පසුව සේවක ෙයක්  බිළිඳා සමග රෝද ඇඳක් මගින් වාට්ටුවකට රැගෙන යාමට විදුලි සෝපානය වෙතට රැගෙන ගොස් තිබෙනවා. 

එහිදි රෝහල් සේවකයා මව සහ අලුත උපන් දරුවා එකම ඇඳක තබාගෙන අවශ්‍ය රෝහල් වාට්ටුව වෙතට පැමිණ, සෝපානයේ දොර විවර කර ඇති අතර පසුව රෝද ඇඳ ඉවතට ගෙන තිබුණා. 

ඇඳ ඉවතට ගැනීමත් සමගම එක්වරම ක්‍රියාත්මක වුණු විදුලි සෝපානය ඉහළට යන්නට පටන් ගෙන තිබෙන අතර මේ වන විට මව සහ දරුවා නිදා සිටි රෝද ඇඳෙහි භාගයක් පමණ තිබී ඇත්තේ සෝපානය තුළයි.

ඒවිට මව සහ දරුවා සෝපානයේ ඉහළ යකඩ තට්ටුවට සිරවී අැති අතර මව බිහිසුනු ලෙස ඉහළ යකඩ තට්ටුවේ සිරවී ඇඹරී ගොස් තිබෙනවා.

වහා ගිනි නිවන භටයින් පැමිණ මව සහ දරුවා පිටතට ගෙන තිබුනත් මවගේ හිසට තදබද ලෙස තුවාල සිදුවීම නිසා මරණයට පත්ව තිබුණා. අනතුරින් දරුවා ජීවිතය ගලවාගෙන තිබුන අතර තරුණ මවගේ සැමියා දැඩි ලෙස කම්පනයට පත්ව අැති බවත් සදහන්.

සෝපානයේ ක්‍රියාවලයට ආරක්ෂක පද්ධතියක් ක්‍රියාත්මක නොවූයේ මන්දැයි පොලිසිය පරීක්ෂණ සිදුකරන බවත් වැඩි දුරටත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment