xmlns:og='http://ogp.me/ns#' තමන්ගේ මව බිහිසුනු ලෙස මරා හදවත එලියට ගෙන ආහාරයට ගෙන තිබු පුතා ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 29, 2017

තමන්ගේ මව බිහිසුනු ලෙස මරා හදවත එලියට ගෙන ආහාරයට ගෙන තිබු පුතා




තම මව ඝාතනය කර ඇයගේ හදවත ආහාරයට ගත්  පුද්ගලයකු පිලිබදව බිහිසුනු පුවතක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 65 හැවිරිදි කාන්තාවක් වන අතර තම මව අමානුෂික අාකරයට ඝාතනය කර අාහාරයට ගත්  පුත්‍රයා 27 හැවිරිදි  තිදරු පියෙකු බවත් සදහන්.

අදාල පුද්ගලයා පසුගිය දිනක අධික ලෙස බීමත්ව පැමිණ අසල්වැසි නිවසකින් ආහාරයට යමක් ඉල්ලා තිබෙනවා. එම අවස්ථාවේ ඔහුට ලබාදීමට ආහාර නොමැති බව පැවසීමත් සමඟ ඔහු අධික තරහින් නැවත නිවසට පැමිණ තිබෙනවා.

පසුව තම මව සමගද බහින් බස් වී පිහියකින් ඇන තම මව අමානුෂිකව ඝාතනය කර තිබෙනවා. අනතුරුව මවගේ හදවත සිරුරෙන් වෙන්කර එය පිඟානකට ගෙන ඇති බවත් සදහන්.

පිගානට දැමු මවගේ හදවතට ඔහු විසින් චට්නි සහ ගම්ම්රිස් දමා ඉන් පසු ආහාරයට ගෙන ඇති බව පරීක්ෂන වලදී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පුතා අත්අඩංගුවට ගෙන අැති අතර පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් සදහන්.




Reactions:

0 comments:

Post a Comment