xmlns:og='http://ogp.me/ns#' පෙම්වතා එක්ක පමුනුගම ලැගුම්හලකට ගිය පුස්තකාල නිළධාරිනය අවසන් ගමන් ගිය හේතුව ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, August 19, 2017

පෙම්වතා එක්ක පමුනුගම ලැගුම්හලකට ගිය පුස්තකාල නිළධාරිනය අවසන් ගමන් ගිය හේතුව








සිය පෙම්වතා සමඟ පමුණුගම ප්‍රදේශයේ ලැගුම් හලකට ගිය තරුනියක් හදිසියේ රෝගී වීම නිසා මිය ගොස් තිබෙනවා.

මිනුවන්ගොඩ පදිංචි මෙම තරුණිය රජයේ පාසලක පුස්තකාල නිළධාරිනියක් ලෙස සේවය කල තරුණියකි. ඇගේ පෙම්වතාද මිනුවන්ගොඩ ප්‍රදේශයේම පදිංචි කරුවකු වන අතර තරුණියගේ පියා මෙම සම්බන්ධයට කැමැත්තක් දක්වා නැත.

තරුණියගේ පියා විසින් තම දියණියගේ මරණය සැක බවට පමුණුගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ඇගේ පෙම්වතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුනි.

කෙසේ වෙතත් තරුණියගේ මරණ පරීක්ෂනයේදී මෙම මරණය ඝාතනයක් බවට එකහෙලා කීමට තරම් කිසිම සාක්කියක් මතු වී නොතිබිණි. එමෙන්ම තරුණිය සහ සැකකරු ලිංගික සබඳතා පවත්වා නැති බවද අනාවරණය වී ඇත.

තරුණියගේ පියා පවසා ඇත්තේ පාර තොටේදී හමුවුනත් තමන්ට මෙම තරුණයා මුහුණ නොදීම නිසා ඔහුගේ හැඩ රුවවත් තමන්ට මතකයක් නොමැති බවයි.

මෙම මරණයට පැහැදිලි හේතුවක් තවමත් හමුනොවීම නිසා අත්අඩංගුවට ගත් තරුණයා කෙරේ ඇති සැකය සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති අතර මෙම මරණයට වෙනත් පුද්ගලයකුගේ සම්බන්ධයක් ඇත්දැයි පිලිබදවත් සොයා බැලෙනවා.

කෙසේ වෙතත් සිරුරේ විවිධ අභ්‍යන්තර කොටස් ලබාගෙන ඒවා වැඩිදුර පරීක්ෂණවලට යොමු කර මෙම අබිරහස් මරණය පිලිබදව ඉදිරි පරීක්ෂන කටයුතු සිදු කෙරෙන බවත් සදහන්.




Reactions:

0 comments:

Post a Comment