xmlns:og='http://ogp.me/ns#' පාසල් නිවාඩුවට ගෙදරට ආපු 10 හැවිරිදි සහෝදරියට බරපතල ලිංගික අතවරයක් කල 15 හැවිරිදි සිසුවා ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, August 16, 2017

පාසල් නිවාඩුවට ගෙදරට ආපු 10 හැවිරිදි සහෝදරියට බරපතල ලිංගික අතවරයක් කල 15 හැවිරිදි සිසුවා




පාසල් නිවාඩුවට සිය නිවසට පැමිණි ඥාති නැගණියට බරපතල ලිංගික අතවරයක් කළ පාසල් සිසුවෙක් වන 15 හැවිරිදි සහෝදරයකු පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අතවරයට පත් පානදුර පදිංචි දැරිය 10 හැවිරිදි වියේ පසුවන අතර සිසුවා 15 හැවිරිදි වියේ පසුවනවා.

දැරියගේ මව පොලිසියට කරන ලද පැමිනිල්ලකට අනුව කර සැකකාර 15 හැවිරිදි පාසල් සිසුවා පොලිස් භාරයට ගෙන ඇති අතර 10 හැවිරිදි සිසුවිය නාගොඩ රෝහලට ඇතුලත් කෙරුනේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහායි.

සැකකාර සිසුවා කළුතර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇති අතර පරිවාස අධීක්ෂණය යටතේ රුපියල් ලක්ෂ 2ක බැඳුම්කරයක් මත මව්පියන් භාරයට පත් කර ඇත.

පාසැල් වියේ පසුවන දරුවන් වැඩිහිටියන්ට සුදුසු වීඩියෝ දර්ශන නැරඹීම මෙන්ම දෙමාපියන් තම දරුවන් කරන්නේ කුමක්ද යන්න සොයා බැලීම මදවීම මෙවැනි අපරාධ වලට විශාල වශයෙන් හේතු වේ.

නව යොවුන් වියේ පසුවන සිසු සිසුවියන්ට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දීමද මෙවැනි අපරාධ අවම කරගැනීමට විශාල හේතුවක් වන බව කලක පටන්ම කතිකාවට නැගෙන කරුණකි.



Reactions:

0 comments:

Post a Comment