xmlns:og='http://ogp.me/ns#' අද ගෙදරින් පාන්දරම වැඩට ගිය කාංචනමාලගේ මළ සිරුර තැපැල් ස්ථානයෙන් හමුවුනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, August 28, 2017

අද ගෙදරින් පාන්දරම වැඩට ගිය කාංචනමාලගේ මළ සිරුර තැපැල් ස්ථානයෙන් හමුවුනු හැටි





කුරුඳුගහහැතැප්ම තැපැල් ස්ථානයේ අද අලුයම ගින්නක් පවතින බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම් දී අැත.

ඒ් අනුව ඒහි ගිය පොලීසියට ගින්නට හසුවී මිය ගොස් සිටි තැපැල් ස්ථානාධිපතිනියගේ මළ සිරුර හමුවී 

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 49ක් පමණ වු කාංචනමාලා නැමැති ඇල්පිටිය කුරුදුගහහැතැප්ම ප්‍රදේශයේම පදිංචිව සිටි කාන්තාවක්.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැති අතර සිද්ධිය පිලිබදව වැඩිදුරටත් පොලීසිය විමර්ෂන අාරම්භ කර තිබෙනවා. 




Reactions:

0 comments:

Post a Comment