xmlns:og='http://ogp.me/ns#' නොමිලේ ලැබුනු ලැප්ටොප් වලින් මන්ත්‍රීවරයෙක් පාර්ලිමෙන්තුවෙදි ගිය අමුතු වෙබ් අඩවිය කැමරාවට හසු වෙයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 22, 2017

නොමිලේ ලැබුනු ලැප්ටොප් වලින් මන්ත්‍රීවරයෙක් පාර්ලිමෙන්තුවෙදි ගිය අමුතු වෙබ් අඩවිය කැමරාවට හසු වෙයි



 
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225ස් දෙනාටම නොමිලයේ ලැප්ටොප් පරිඝණක බෙදා දී තිබෙනවා.

ඒ් මහජන චීන සමුහාණ්ඩුවේ සහනාධාර වැඩ සටහනකට අනුවයි.  ලැප්ටොප් පරිඝණක සමගින් නොමිලේ අන්තර්ජාල පහසුකම්ද මන්ත්‍රීවරුන්ට ඊයේ දින (22) සිට ලබා දී අැත.

මේ අනුව මන්ත්‍රීවරු තමන්ට ලැබුනු ලැප්ටොප් පරිඝණක වලින් අන්තර්ජාලය වෙත සම්බන්ද වී සිටිනු දැක ගත හැකි වූ අතර එක් මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ සිටින විටදීම ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ සැරිසරනු ගැලරියේ සිටි මාධ්‍යවේදියෙකු ඡායාරූප ගත කර තිබෙනවා.



www.lifemagazine.lk

Reactions:

0 comments:

Post a Comment