xmlns:og='http://ogp.me/ns#' ජනපති බිරිද ජනප්‍රිය නිරූපිකාවකට හොටලයකදී අමානුෂික ලෙස පහර දෙයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, August 18, 2017

ජනපති බිරිද ජනප්‍රිය නිරූපිකාවකට හොටලයකදී අමානුෂික ලෙස පහර දෙයි



දකුණු අප්‍රිකාවේ සංචාරක හෝටලයකදි දිගු වයරයක් භාවිත කරමින් තම හිසට සිම්බාබ්වේ ජනපති බිරිඳ  ග්‍රේස් මුගාබේ පහර දුන්නේ යැයි 20 හැවිරිදි දකුණු අප්‍රිකානු තරුණියක චෝදනා කර තිබුණා.

‘‘ඇය එකපාරම මගේ කාමරයට අාවා. ඇගේ අතේ තිබුණු ප්ලග් එකක් සහිත විදුලි වයරයකින් මට පහර දුන්නා. නවත්වන් නැතිව පහර දුන්නා. මගේ හිසට තුවාල සිදුවුණා. හැම තැනම ලේ විසිවුණා.“

දකුණු අප්‍රිකාවේ සිටියදී ඒම පහරදීමේ වරදට චෝදනා ලැබූ සිම්බාබ්වේ රාජ්‍ය යේ ජනපති බිරිඳ වන ග්‍රේස් මුගාබේ එරට ජොහැන්නස්බර්ග් පොලිසිය වෙත ඉදිරිපත් වීමට නියමිතව සිටියදි එය මගහැර නැවතත් සිම්බාබ්වේ වෙත පැමිණ තිබෙන බවත් සදහන්.

දකුණු අප්‍රිකානු නිරූපිකාවක වන ගේබ්රියල්ලා එන්ගල්ස් නැමැත්තිය තම දරුවන් දෙදෙනා සමග ජොහැන්නස්බර්ග් නගරයේ හෝටල් කාමරයක සිටියදී මෙම ප්‍රහාරයට ලක් අැති අතර මෙම චෝදනාව පිළිබඳ ජනපති බිරිඳ කිසිදු නිල ප්‍රකාශයක් සිදුකර නැහැ. 




Reactions:

0 comments:

Post a Comment