xmlns:og='http://ogp.me/ns#' අසභ්‍ය දර්ශන 300 ක් සහිත ජංගම දුරකථනයක් තියන් හිටපු මීනීමරුවා දැරියව දුෂනය කර මරා දැමු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, August 24, 2017

අසභ්‍ය දර්ශන 300 ක් සහිත ජංගම දුරකථනයක් තියන් හිටපු මීනීමරුවා දැරියව දුෂනය කර මරා දැමු හැටි





17 හැවිරිදි පාසල් සිසුවියක් ගල්ගමුව ගිරිබාව සාලිය අසෝකපුර ප්‍රදේශයේ නිවස තුලදී බරපතල දුෂනයට ලක් කර ඝාතනය කර තිබු ෙන් 23 වන දිනයි.

ඇයගේ දෑත් රෙදි පටියකින් ගැට ගසා තිබුණි. ශරීරය පුරාම කාමාතුරයාගේ නිය වැදී තුවාල සිදුවී තිබිණි. ඇගේ උඩු තොලෙහි දත් පහරවලින් වූ තුවාලය.

සිද්ධිය සිදුවන විට පියා කුඹුරේ වැඩට සිට අැති අතර අයියා රැකියාවට ගොස් තිබුනි. 

දහවල් නිවසට පැමිනි මව නිවසේ ඇඳක්‌ මත තම දුව වැටී සිටිනු දැක ඇය විලාප දුන්නාය. එම විලාපය මුළු රාජාංගනය ගොවි ගම්මානය පුරාම රැව් පිළිරැව් දුන්නේය. එසැණින් ශබ්දය ඇසී අසල්වාසීහු නිවසට පැමිණ සිදුවී ඇති සිද්ධිය දැක වහාම පොලිස්‌ හදිසි ඇමතුම් අංකයට (119) කථාකොට සිද්ධිය සැළ කළහ. 

එසැනින් වහාම ක්‍රියාත්මකවූ ගිරිබාව පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කේ. වී. පී. සී. දීපාල් මහතා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ අදාළ ස්‌ථානයට ළඟා විය. ඒ වනවිටත් මේ මල් කැකුළ මෙලොව අතහැර ගොස්‌ ඇති බව පොලිස්‌ නිලධාරීන්ට වැටහුණි. ඒ අනුව ගල්ගමුව, මීගලෑව පොලිසිවලටද සිද්ධිය දන්වා සැකකරු අත්අඩංගුවට ගැනීමට සහාය ඉල්ලා සිටියේය.

සුළු වේලාවකින් ප්‍රදේශයට පොලිස්‌ දැල එලුනි. ඒත් කාමාතුරයා පාලුවැව හංදියෙන් බසයක නැග පලා යැමට සූදානම් වූ මොහොතේ සැකසිතී තරුණ පිරිසක්‌ ඔහු අල්ලා ගත්තේය. පසුව ඔහු පොලිස්‌ භාරයට පත්විය. ඔහු නිවස අසලම පදිංචිව සිටි අයෙකි. කාමාතුරයා මත්පෙති හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයෙක්‌ බව හෙළිවී ඇත. සැකකරුගේ මවත් පියාත් මෙම සිද්ධියෙන් පසු ප්‍රදේශය අතහැර ගොස්‌ය. ඔහුගේ නිවසටද ප්‍රදේශවාසීන් අලාභ හානි කර ඇත.

හෙට (26 වැනිදා) ඇයගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිතය.



Reactions:

0 comments:

Post a Comment