xmlns:og='http://ogp.me/ns#' තවත් රක්වාන උසස්පෙළ සිසුවියක් නිවසේ ඇද උඩම දුෂනය කර ඝාතනය කරයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, August 25, 2017

තවත් රක්වාන උසස්පෙළ සිසුවියක් නිවසේ ඇද උඩම දුෂනය කර ඝාතනය කරයි







තවත් පාසැල් සිසුවියක් නිවස තුලදී අමානුෂික අාකාරයට දුෂනය කර ඝාතනය කර 
ති ෙබනවා. 

රත්නපුර - රක්වාන - බටේයාය ප්‍රදේශයේදී  මෙම අපරාධය සිදුව අැති අතර ඝාතනයට ලක්ව අැත්ෙත් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුවියක්.

මෙම සිසුවියගේ මව මීට මාසයකට පමණ පෙර මියගොස් ඇති අතර ඇය පියා සමග නිවසේ වාසය කර තිබෙනවා. ඊයේ (24)  පියා නිවසේ නැති අවස්ථාවේ නිවසට ඇතුළු වී ඇති සැකකරු මෙම සිසුවිය අපයෝජනය කර ඝාතනය කර ඇති බව වාර්තා වන අතර සිසුවියගේ මව මීට මාසයකට පමණ පෙර මියගොස් අැති නිසා අැය පියා සමග නිවසේ වාසය කර තිබෙනවා.

පවුලේ සමීප පුද්ගලයකු දියණියට දුරකථන අැමතුමක් දී අැති අතර ඒයට වෙනත් පුද්ගලයෙක් ප්‍රතිචාර දැක්වීම නිසා පියාට සිද්ධිය පිලිබදව දැනුම් දී  තිබෙනවා.

පියා පස්වරු 3ට පමණ නිවසට පැමිණ තිබෙන්නේ ඒ් අනුවයි. ඔහු වහා නිවසට පැමිණ ඇති අතර එහිදී දැකගැනීමට හැකිවී තිබෙන්නේ නිවසේ කාමරයක ඇඳ මත කැපුම් තුවාල සහිතව නිරුවතින් තම දියණිය සිටින බවයි.

සිසුවිය ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ෙගන අැති අතර සිද්ධිය සම්බන්ධව පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment