xmlns:og='http://ogp.me/ns#' "මට දැන් මිනී මස් කලා එපා වෙලා" කියමින් අතකුයි කකුලකුයි අරගෙන පොලිසියට ආ පුද්ගලයා ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 22, 2017

"මට දැන් මිනී මස් කලා එපා වෙලා" කියමින් අතකුයි කකුලකුයි අරගෙන පොලිසියට ආ පුද්ගලයා



 
"මට දැන් මිනී මස් කලා එපා වෙලා" යනුවෙන් පවසමින් දකුණු අප්‍රිකාවේ පොලිස් ස්ථානයකට පැමිණි පුද්ගලයෙකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව වාර්තා වනවා.

මෙලෙස පොලිසියට පැමිණි පුද්ගලයෙකුගෙන් ප්‍රශ්න කරන අවස්ථවේදී ඔහු විසින්   මිනිස් අතක් සහ කකුලක් ඉදිරිපත් කර ඇති බවත් සදහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව් දෙන අතරින් දෙදෙනෙකු සාම්ප්‍රදායික කට්ටඩියන්වන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා ක්වාසුලු නටාල් නමැති ප්‍රදේශයේ පිහිටි නිවසකට රැගෙන ගිය අවස්ථාවදී එහි තිබී තවත් මිනිස් සිරුරු කොටස් හමුවී ඇති බවත් සඳහන්.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අවුරුදු 22 සහ 32 යන වයස් සීමාවල පසුවන්නන් වන අතර මෙම පිරිස සංවිධානාත්මක කණ්ඩායමක සාමාජිකයන් විය හැකි බවට එරට ආරක්ෂක අංශ සැක පලකරනවා.

මීට මසකට පමන පෙර මිනිස් හිසක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ඩර්බන් නගරයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර එයද කට්ටඩියෙකුට අලෙවි කිරීම සඳහා එය රැගෙන යමින් සිටි බව පැවෙසනවා.

ඔවුන් සිවුදෙනාව මිනී මස් කෑමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන එස්ට්කොර්ට් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර  මිනීමැරීම සහ මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා යටතේ නඩු පවරා අැත.





Reactions:

0 comments:

Post a Comment