xmlns:og='http://ogp.me/ns#' සැවොම පුදුම කරමින් ගැබ් ගත් ලංකාවේ 29 හැවිරිදි තරුණයා කියපු කතාව ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, August 22, 2017

සැවොම පුදුම කරමින් ගැබ් ගත් ලංකාවේ 29 හැවිරිදි තරුණයා කියපු කතාව






ලංකාවම පුදුමකරමින් ලංකාවේ තරුණයකු ගැබ් ගත් හැටි පොල්ගහවෙලින් වාර්තා වේ. මොහු දරු ප්‍රසුතියටත් සුදානම් වන අතර සියලු තොරතුර මාධ්‍ය වෙත හෙලි කිරීමට සුදානම් බවත් පැවසේ.

පිරිමියකු ගැබ් ගැනීමක් යනු අපේ රටේ බොහෝ දෙනාට  විමතියට කරුණක්. නමුත් බොහෝ විදෙස් රටවල පිරිමි පුද්ගලයින් ලෙස සදහන් වන්නන් ගැබ් ගැනීම එතරම් අරුමයක් නොවේ.

කුරුණෑගල, පොල්ගහවෙල පදිංචි මෙම ගැබ් ගෙන දරුවකු බිහිකිරීමට සුදානම් වන තරුණයා 29 හැවිරිදි පුද්ගලයකු බව සදහන්.

මෙම පුද්ගලයා කාන්තාවක් ලෙස උපත ලබා පසුව ලිංගික සංක්‍රාන්තියකින් පිරිමියකු බවට පත්වුනු පුද්ගලයකු බව සදහන්.

හෝර්මෝන ප්‍රතිකාර මගින් පිරිමියකු බවට පත්උනත් ගර්භාෂය ආරක්ෂිතව පවත්වාගැනීම නිසා මෙසේ ලිංගික සංක්‍රාන්තියකින් පිරිමියකු උනු පුද්ගලයා ගැබ්ගෙන ඇති බවත් වාර්තා වනවා.

කෙසේ වෙතත් මෙම පුද්ගලයාගේ තොරතුරු හෙළි නොකරන ලෙස මොහු ඉල්ලා ඇති අතර සියලු තොරතුරු ඔහුම තව නොබෝ දිනකින් මාධ්‍යයට හෙලි කිරීමට සුදානම් බවත් සදහන් වනවා. 


Reactions:

0 comments:

Post a Comment