xmlns:og='http://ogp.me/ns#' අවුරුදු ගානක් අප්‍රසන්න දෙයක් ගිලපු නිසා රාත්තල් දෙකක් වෙලා තරුණියගේ බඩෙන් එලියට ගත්තු දේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, September 11, 2017

අවුරුදු ගානක් අප්‍රසන්න දෙයක් ගිලපු නිසා රාත්තල් දෙකක් වෙලා තරුණියගේ බඩෙන් එලියට ගත්තු දේ






වමනය සහ උදරයේ වේදනාවකින් පෙලීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය 20 හැවිරිදි තරුණියකගේ උදරයෙන් අමුතුම රාත්තල් 02 කට ආසන්න ගුලියක් එලියට ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම පුවත වාර්තා වන්නේ ඉන්දියාවේ මුම්බායි, රාජ්වාද් ප්‍රදේශයේ රෝහලකින් වන අතර පසුගිය අගෝස්තු 31 වනදා මෙම සැත්කම සිදුකර ඇත.

වමනය සහ උදරයේ වේදනාවකින් පෙලීම හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට ගිය අවස්ථාවේ අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය වසර ගනනාවක් සිට කෙසේ ආහාරයට ගැනීමට හුරුව සිට ඇති බවයි.

පසුව මෙම තරුණියට සැත්කමක් සිදුකර ඇති අතර සැත්කමේදී ඇයගේ උදරයෙන් හිසකෙස් රාත්තල් 02කට ආසන්න ප්‍රමාණයක් ඉවත්කර තිබෙනවා. 

අදාල තරුණියගේ උදරයෙන් එළියට ගත් හිසකෙස් ගුලිය අඟල් 10ක දිගකින් යුක්ත වන අතර එහි පළල අඟල් 4.7ක් බවත් සඳහන් වන අතර සැත්කමට පෙර මෙම තරුණිය රාත්තල් 66ක් බරකින් යුක්තව සිට ඇති බවත් සැත්කම සිදුකළ වෛද්‍යවරුන් පවසනවා.

තරුණිය මේ වනවිට සුවය ලබමින් සිටින බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන අතර මෙලෙස තමන්ගේම හිස කෙස් ආහාරයට ගැනීම රිපැන්සල් සින්ඩ්රෝම් නමැති මානසික රෝගයක් බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment