xmlns:og='http://ogp.me/ns#' අවුරුදු 12 ක දැරියක් අතින් දරු ප්‍රසුතියක් - සියල්ල අන්තර්ජාලයට ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 2, 2017

අවුරුදු 12 ක දැරියක් අතින් දරු ප්‍රසුතියක් - සියල්ල අන්තර්ජාලයට






අවුරුදු 12 ක දැරියකගේ දෑත් මතින් ඇගේම කුඩා සහෝදරයා මෙලොව එලිය දුටු අපුරු පුවතක් ‍විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Jacee Dellapena නම් මෙම දැරිය විසින් බිලිදා මව් කුසින් එලියට ගෙන ඇත්තේ පුර්ණ වෛද්‍ය සහිතව වන අතර මේ අපුරු අවස්තාව ඇගේ පියා විසින් ඡායාරූපගත කර සමාජජාලවලට එක්කිරීම නිසා මෙය මහත් ආන්දෝලනයට තුඩු දුන් අවස්තාවක් වී තිබුනා.

මෙම දැරිය විසින් තම කුඩා සහෝදරයාට මෙලොව එලිය දැකීමට අපහසුවේද යන්න බියෙන් පසුව ඇති අතර රෝහල්ගතව සිටි මව බැලීමට ගිය අවස්ථාවේ වෛද්‍යවරයා විසින් දැරියගෙන් විමසා ඇත්තේ ‘‘ මල්ලීව එලියට ගැනීමට මවට උදව් කිරීමට කැමති නැද්ද ?‘‘ යනුවෙනුයි.

මුලින් දැරිය එයට එතරම් කැමැත්තක් නොදැක්වුවත් පසුව දැරිය ඉතාම කැමැත්තෙන් මෙයට ඉදිරිපත්ව ඇති අතර වෛද්‍යවරයාගේ සහයද ඇතිව බිලිදා මවි කුසින් ගැනීමට ඉදිරිපත්ව ඇති අතර කෙසේ වෙතත් දැරිය ඒ අවස්ථාවේ බියෙන් බිලිදාව පළමුව දෑතට ගෙන තිබුනු ආකාරය පියා විසින් ඡායාරූපගත කර තිබුනා.



‘‘ මම කලින් දොස්තර කෙනෙක් වගේ රගපාන දේවල් කරලා තිබුනත් මේකෙන් මාව ඇත්තම වෛද්‍යවරයෙක් කලා “ යනුවෙන් දැරිය පවසා තිබුනි.

ෆේස්බුක් සමාජජාලය වෙත එක්කල මෙම ඡායාරූප 169,000 වැඩි වාර ගනනක් ශෙයා කර තිබුනු අතර 189,000 වැඩි ලයික් ප්‍රමාණයක් මෙම ඡායාරූප වලට දින කිහිපයකදී ලැබී තිබුනා.


Reactions:

0 comments:

Post a Comment