xmlns:og='http://ogp.me/ns#' ඔපස්වී පන්තියට ආ සිසුවියට තුරුතුමිය කල පහත්වැඩක් නිසා ලිපියක් ලියා සිසුවිය දිවි නසා ගනී ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, September 4, 2017

ඔපස්වී පන්තියට ආ සිසුවියට තුරුතුමිය කල පහත්වැඩක් නිසා ලිපියක් ලියා සිසුවිය දිවි නසා ගනී







පන්ති කාමරය තුළදී ඔසප් වීමේ සිද්ධියක් මුල් කරගනිමින් ගුරුවරියක් විසින් 12 හැවිරිදි දැරියකට  අපහාස කිරීමක් නිසා දැරිය සියදිවි හානිකරත් පුවතක් වාර්තා වනවා.

ඒම අවාසනාවන්ත සිදුවීම දකුණු ඉන්දියාවෙන් වාර්තා වන අතර කෝපයට පත් ගුරුවරිය සිසුන් ඉදිරියදීම කල අපහසය නිසා දැරිය සිය දිවි නසාගත් බව සදහන්.

"අම්මේ ! මට සමාවෙන්න" යනුවෙන් සිය මව අමතමින් දැරිය සියදිවි හානිකර ගැනීමට පෙර ලිපියක්ද ලියා තිබෙන  අතර ගුරුවරිය තමාට "හිරිහැර" සිදු කරන බවත් ඒහි සදහන්.

පන්තියේදි දෙන ගෙදර වැඩ සම්පූර්ණ නොකිරීම සම්බන්ධයෙන් ගුරුවරිය මින් පෙරද තම දියණියට දඬුවම් දී ඇති බවට දැරියගේ මව චෝදනා කරන අතර ඔපස්වීම මගින් පිටවුනු රුධිර පැල්ලමක් නිසා සිය දියණියට පන්ති කාමරයෙන් පිටව යන මෙන් දැනුම් දී ඇති බවත් පවසයි.

"මගේ දුව පසුගිය සෙනසුරාදා ඉස්කෝලේ ඉන්න විට ඔසප් වීමට ලක් වෙලා තිබුණා. දුව ඒ ගැන ගුරුවරියට කිව්වාම ගුරුවරිය 'පෑඩ්' එකක් විධියට පාවිච්චි කරන්න දූවිලි පිස්නයක් දීල තිබුණා" යනු ෙවන් එම මව වැඩිදුරටත් පවසයි.

දැරියගේ මරණය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ගැහැණු ළමුන්ගේ ඔසප් වීම ග්‍රාමීය ඉන්දියාවේ ඇතැම් පලාත්වල තවමත් තහනම් දෙයක් ලෙස සැලකෙන බවත් වාර්තා ෙව්.




Reactions:

0 comments:

Post a Comment