xmlns:og='http://ogp.me/ns#' 12 හැවිරිදි දැරියගේ දින පොතේ තිබුනු දැක්ක ගමන් මව දැඩි කම්පනයට පත් කල දේවල් ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, September 5, 2017

12 හැවිරිදි දැරියගේ දින පොතේ තිබුනු දැක්ක ගමන් මව දැඩි කම්පනයට පත් කල දේවල්





12 හැවිරිදි කුඩා දැරියක් අපයෝජනය කල බවට සැකපිට 18 හැවිරිදි තරුණයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.අදාළ සිදුවීම වාර්තා වන්නේ ඇමෙරිකාවෙන්.

කුඩා දැරියගේ දිනසටහන් පොත මව විසින් කියවීමෙන් අනතුරුව මෙම අපරාධය හෙලිව ඇති බව සදහන්.

දැරියගේ මව විසින් සිද්ධිය කියවීමෙන් පසු පොලිසිය වෙත ඒ බව දැනුම්දී ඇති අතර අදාළ දින සටහන් පොත කියවීමෙන් අනතුරුව තමන් දැඩි තිගැස්සීමකට ලක්වුනු බව ඇය පොලිසියට වැඩිදුරටත් පවසා ඇත.

අත්අඩංගුවට ගත් 18 හැවිරිදි තරුණයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව වසර 5 ක් සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

මෙම සැකකරු විසින් දැරිය හඳුනාගෙන ඇත්තේ ඇයගේ මිතුරෙකුගේ මාර්ගයෙන් බවට වාර්තා වන අතර දැරියගේ මව නිවසේ නොමැති අවස්තාවක නිවසට පැමිණෙන තරුණයා විසින් කුඩා දැරිය අපයෝජනය කර තිබෙනවා.




Reactions:

0 comments:

Post a Comment