xmlns:og='http://ogp.me/ns#' පුතාගේ 19 හැවිරිදි පෙම්වතිය එක්ක පල්ලේ බැද්ද කැලේ පැන්න 49 හැවිරිදි පියා ගම්වාසීන්ට අහු උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 3, 2017

පුතාගේ 19 හැවිරිදි පෙම්වතිය එක්ක පල්ලේ බැද්ද කැලේ පැන්න 49 හැවිරිදි පියා ගම්වාසීන්ට අහු උනු හැටි



දහනව හැවිරිදි පාසල් සිසුවියක් සමග පෙම් සුව විඳිමින් සිටි හතළිස් දෙහැවිරිදි තිදරු පියකු පල්ලේබැද්ද සුදුගල ප්‍රදේශයේදී ගොඩකවෙල පොලිසිය තම භාරයට ගත් බව වාර්තා වනවා.

මැදි වයසේ පුද්ගලයකු සමඟ පාසල් වයසේ දැරියක් පල්ලේබැද්ද සුදුගල ප්‍රදේශයේ රක්වාන ගඟ රක්‍ෂිතයේ පෙම්වතුන් ලෙස හැසිරෙමින් සිටිනු දුටු ප්‍රදේශවාසීන් ඒ සම්බන්ධව පොලිස් හදිසි ඇමතුම් අංශයට දන්වීම නිසා යුවළ පොලිස් භාරයට ගත් බවත් සදහන්.

තිදරු පියා පල්ලේබැද්ද ප්‍රදේශයේ වාහන සෝදන ස්ථානයක සේවය කරන්නෙක් වන අතර දැරිය සෙවණගල ප්‍රදේශයේ පාසලක අ.පො.ස. උසස් පෙළ පන්තියක ඉගෙනුම ලබන්නියක්.

මෙම දහ නව හැවිරිදි දැරිය සැකකරුගේ වැඩිමහල් පුත්‍රයා සමඟ පෙමි සබදතාවක් පවත්වා ඇති අතර පසුව එම තරුණයා විසින් තරුණිය මඟහැර ගොස් ගිය බව දැරිය පවසා තිබෙනවා.

පෙමිවතා අතින් තමන්ට ලිංගික අතවරයන්ද සිදුවුනු බව පවසන දැරිය ඉන්පසු ඔහු තමාව හැර ගිය බවත් පවසනවා.

මෙම සිදුවීම ප්‍රයෝජනයට ගත් සැකකාර පියා එම දැරිය පිළිබඳ ව්‍යාජ කරුණාවක් දක්වා දැරිය උපකාරක පන්තියකට යන අවස්ථාවේ රවටාගෙන මෙම ස්ථානයට රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරන අතර පොලිසියට පැමිණ සිටි සැකකරුගේ බිරිය පවසා ඇත්තේ මෑතක සිට තම සැමියා මෙම දැරිය සමඟ ජංගම දුරකතනය ඔස්සේ නිතර කතාබස් කරනු දුටු බවයි.

සැමියාට මේ සම්බන්ධව අවවාද කළ බවත් එදින වැඩට යන බව පවසා දැරිය සමඟ එම ස්ථානයට ගොස් ඇති බවත් සැකකරුගේ බිරිය පවසා තිබෙනවා.


Reactions:

0 comments:

Post a Comment