xmlns:og='http://ogp.me/ns#' උද්හිද උද්‍යානයට ගිය 20 හැවිරිදි තරුණිය දුෂනය කර මරා දැමු 16 හැවිරිදි සමංග සියල්ල හෙලි කරයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 16, 2017

උද්හිද උද්‍යානයට ගිය 20 හැවිරිදි තරුණිය දුෂනය කර මරා දැමු 16 හැවිරිදි සමංග සියල්ල හෙලි කරයි



අමානුෂික ලෙස දුෂනය කර ඝාතනය කර තිබුනු 20 හැවිරිදි සිසුවියකගේ සිරුර උද්‍යානයකින් සොයා ගැනීමට ලැබුනු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තරුණිය දින දෙකක් අතුරුදහන් වී සිට ඇති අතර සිදුවීම වාර්තා වන්නේ පිලිපීනයෙන්.

පසුව පොලිසිය කරන ලද විමර්ෂනයට අනුව තරුණිය දුෂනය කර මරා දැමු ඝාතකයා සියල්ලන් පුදුම කරමින් හමුව ඇති අතර ඔහු 16 හැවිරිදි වියේ පසුවුනු සමංග නැමති නව යොවුන් වියේ පසුවුනු තරුණයකු වනවා.

පොලිසිය විසින් ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ඝාතනය කල ආකාරය සියල්ල හෙලි කර ඇත.

පසුගි සැප්තැම්බර් 05 වෙනි දින මෙම තරුණිය උද්හිද උද්‍යානයට පැමිණ සිටිනු මොහු දැක ඇති අතර ඔහුට තරුනිය ගැන දැඩි ආශාවක් ඇතිව තිබෙනවා. පසුව උද්‍යානයේ කිසිවකුත් නොමැති පාළු ස්ථානයකට තරුණියව ඇදගෙන ගොස් දුෂනය කර මරා දමා තිබෙනවා.

අනතුරුව කිසිවෙකුටත් තරුණියව හඳුනාගත නොහැකි වන සේ ඇගේ මුහුණට සහ ඇස්  වලට මුගුරකින් ඇන තුවාල සිදුකළ බවත් එම තරුණයා පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කර තිබෙනවා.




Reactions:

0 comments:

Post a Comment