xmlns:og='http://ogp.me/ns#' මඟුල් ගෙදර යන්න සල්ලි නැති කමට කළකිරුනු රාගම දෙදරු මව දුම්රියට පැන දිවි නසා ගත් හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, September 4, 2017

මඟුල් ගෙදර යන්න සල්ලි නැති කමට කළකිරුනු රාගම දෙදරු මව දුම්රියට පැන දිවි නසා ගත් හැටි








රාගම ප්‍රදේශයේ 32 හැවිරිදි කාන්තාවක් දුම්රියට පැන සිය දිවි නසා ගෙන තිබෙනවා. ඇය දෙදෙරු මවක්.

මෙලෙස දුම්රියට පැන දිවි තොරකර ගෙන ඇත්තේ වත්තල, පල්ලියවත්තේ කුලී නිවෙසක විසූ කාන්තාවක් වන අතර පසුගිය සෙනසුරාදා (02) දහවල් ප්‍රධාන දුම්රිය මාර්ගයේ - හුණුපිටිය දුම්රිය ස්‌ථානයට ආසන්නව මෙම සියදිවි නසා ගැනීම සිදුවී තිබෙනවා.

රාගම ශික්‍ෂණ රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයකදී මෙම කාන්තාව සියදිවි නසා ගැනීමට මුල්වුනු කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙම කාන්තාව සිය සැමියා සමග බහින්බස්වීමක් සිදුව ඇති අතර ඒ මංගල උත්සවයකට සහභාගිවීම පිණිස මුදල් නොමැතිවීමක් සම්බන්ධවයි. මංගල උත්සවයකට යෑමට තරම්වත් මුදල් නොමැතිවීම සම්බන්ධව දිගින් දිගටම ඇදුනු රණ්ඩුව අවසානයේ ජීවිතය පිලිබදව කලකිරී මෙම 32 හැවිරිදි කාන්තාව දුම්රියට පැන දිවි නසාගෙන තිබෙනවා.

මියගිය කාන්තාවට වයස අවුරුදු හතරහමාරක සහ මාස හතක සිඟිති පිරිමි දරුවන් දෙදෙනකු සිටින අතර සුලු කරුණකින් පටන්ගත් රණ්ඩුව අවසානයේ ජීවිත කිහිපයකම අනාගතය අදුරු කර තිබුනි.



Reactions:

0 comments:

Post a Comment