xmlns:og='http://ogp.me/ns#' 18 හැවිරිදි තරුණයෙක් එක්ක ගොල්ෆේස් එකේ අසභ්‍ය විදිහට හැසුරුනු 44 හැවිරිදි ගුරුවරිය අත්අඩංගුවට ගත් හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, September 13, 2017

18 හැවිරිදි තරුණයෙක් එක්ක ගොල්ෆේස් එකේ අසභ්‍ය විදිහට හැසුරුනු 44 හැවිරිදි ගුරුවරිය අත්අඩංගුවට ගත් හැටි





කොළඹ ගාලු මුවදොර පිටියේ අශෝබන අයුරින් හැසිරෙමින් සිටි තරුණයකු හා කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාලු මුවදොර පිටියේ රාජකාරියේ නියුතු පොලිස් නිළධාරීන් මෙම ලාබාල පෙනුමැති තරුණයා කාන්තාවක සමග මෙසේ අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක ඇති අතර ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 18ක් වන තරුණයා සමග සිටි කාන්තාව 44 හැවිරිදි එක්දරු මවක් බවයි.

මෙම 18 හැවිරිදි තරුණයා සමග කලක පටන් මෙම 44 හැවිරිදි කාන්තාව අනියම් සබදතාවයක් පවත්වා ඇති අතර ඇය පෙර පාසැල් ගුරුවරියක්ද වනවා.

කොළඹ පැමිනි අවස්තාවක මෙසේ පෙම් සුව විදිම සදහා මෙම යුවල පසුගිය 11 වනදා ගාලු මුවදොර පිටියට පැමිණ තිබුනු අතර ප්‍රසිද්ධ ස්ථානයක අශෝබන ලෙස හැසිරීම මත අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතව තිබුනි.





Reactions:

0 comments:

Post a Comment