xmlns:og='http://ogp.me/ns#' තරු පහේ හෝටල්යේ සේවිකාවට කළමනාකරු අතවර කල හැටි සී.සී.ටී.වී දර්ශන නිසා හෙලි වුනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 2, 2017

තරු පහේ හෝටල්යේ සේවිකාවට කළමනාකරු අතවර කල හැටි සී.සී.ටී.වී දර්ශන නිසා හෙලි වුනු හැටි






තරු පහේ හෝටලයක සේවය කල 33 හැවිරිදි සේවිකාවකට අතවර කල බව කියන එම හෝටලයේම සේවය කල ආරක්ෂක අංශයේ කළමනාකාරවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම ඉන්දියාවෙන් වාර්තා වන අතර හෝටලයේ සී.සී.ටී.වී දර්ශන වල මෙම සිදුවීම පටිගතව තිබෙනවා.

එහිදී මෙම කළමනාකරු විසින් සේවිකාවගේ සාරියෙන් ඇද තමන් ලගට ගන්නා අතර ඒ අවස්ථාවේ එම ස්ථානයේ සිටි වෙනත් සේවකයකු කාමරයෙන් ඉවත්ව ගිය බවත් සදහන්.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙම ආරක්ෂන කළමනාකරුට එරෙහිව හෝටලය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුනු බවත් කාන්තාව සදහන් කරනවා.

වසර දෙකකට ආසන්න කාලයක් මෙම සේවිකාව අදාල හෝටලයේ සේවය කර ඇති අතර මේ වන විට ඇය සේවයෙන්ද ඉවත්ව තිබෙනවා. තමන්ට සිදුවුනු අසාධාර්‍ය වෙනුවෙන් ඇය සාධාරණයක් ඉටු කරන ලෙසද අදාල අංශ වලින් ඉල්ලා තිබෙනවා.

අදාල වීඩියෝව පහලින්..






Reactions:

0 comments:

Post a Comment