xmlns:og='http://ogp.me/ns#' අනියම් බිරිද එක්ක තම 7 හැවිරිදි දරුවාට විකෘත්ති අන්දමින් වද දී ඝාතනය කර ඌරන්ට කන්න දැමු පියෙක් ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, September 4, 2017

අනියම් බිරිද එක්ක තම 7 හැවිරිදි දරුවාට විකෘත්ති අන්දමින් වද දී ඝාතනය කර ඌරන්ට කන්න දැමු පියෙක්




අනියම් බිරිද සමග එක්වී තම 7 හැවිරිදි දරුවාට විකෘත්ති අන්දමින් හිංසා කරමින් ඝාතනය කර ඌරන්ට කෑමට දැමු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම දරුවාගේ මව ඔවුන් හැරගොස් ඇති අතර එතැන් සිට දරුවා සිය පියා යට‍තේ ජීවත්ව තිබෙනවා.විටින් විට මෙම පියා විසින් සමාජ ජාල වලට සටහන් තබා ඇත්තේ සිය දරුවා තමන්ට එපා වී සිටින බවයි.

පසුව දරුවාගේ පියා සහ ඔහුගේ අනියම් බිරිඳ එක්ව දරුවාට නිරන්තරයෙන් වද හිංසා පමුණුවා ඇති අතර දරුවාට විකෘත්ති අන්දමින් වද හිංසා පමුණුවන අවස්ථා අනියම් බිරිඳ විසින් ඡායාරූප ලබාගෙන එම ඡායාරූප සමාජ ජාල මාධ්‍යවල පලකර ඇති බවත් සඳහන්.

දරුවා දින ගනන් කෑම නොදී තබා ගනිමින්, ජල ටැංකි වල දමා තබමින් විවිධ වධ හිංසා පමුනවා ඇති අතර අවසානයේ දරුවා මිය ගිය පසු සිරුර ඌරන්ට කෑමට දමා ඇත.

මවගේ පාර්ශවයේ ඥාතීන් විසින් සැකකාර පියාට සහ ඔහුගේ අනියම් බිරිඳට එරෙහිව නඩු පවරා තිබෙන අතර 2015 සිදුවුනු මෙම කෘෘර ඝාතනයට අදාල තීන්දුව පසුගියදා ලබා දෙමින් සැකකාර පියාට සහ ඔහුගේ අනියම් බිරිඳට වසර 25ක සිරදඬුවම්ද ඇමරිකානු ඩොලර් මිලියන 25ක දඩ මුදලක්ද නියම කර ඇත.



Reactions:

0 comments:

Post a Comment