xmlns:og='http://ogp.me/ns#' 17 හැවිරිදි දැරියට බරපතල ලිංගික අතවර කල පොලිස් නිළධාරීයා සිය දිවි නසා ගනී ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 1, 2017

17 හැවිරිදි දැරියට බරපතල ලිංගික අතවර කල පොලිස් නිළධාරීයා සිය දිවි නසා ගනී







බාල වයස්කාර තරුණියකට බරපතල ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන්  පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගත් පුවතක් ඇමරිකාවේ වාර්තා වනවා.

ජස්මින් අබියුස්ලෙන් නමැති මෙම තරුණිය අවස්ථා කිහිපයකදීම මෙලෙස පොලිස් නිලධාරීන් අතින් බරපතල ලෙස ලිංගික අතවරයට ලක්ව ඇති අතර සිදුවීම් සම්බන්ධයෙන් අදාල තරුණිය විසින් පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඔවුනට දඬුවම් ලබා දී තිබෙනවා.

ජස්මින් 17 වන වියේ පසුවන සමයේදී මෙලෙස පොලිස් නිලධාරීන්ගේ අතවරයට ලක්ව ඇති අතර ඒ් කාල සීමාව තුල අැය ළමා ගණිකාවක් ලෙස කටයුතු කරමින් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී සිට ඇති බවත් සදහන්. 

සිද්ධිය සම්බන්ධව සැකකාර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සේවයෙන් ඉවත්කර ඇති අතර තවත් කිහිප දෙනෙකුගේ තනතුරු පහළ දමා ඇති බව සඳහන්. 

ඒ් අතර තරුණිය සමඟ ලිංගිකව හැසිරුණු තවත් පොලිස් නිලධාරියෙක් සිය කරුණු අනාවරණ වේයැයි බියෙන් සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙම තරුණියගේ පියාද එරට පොලිසියට අනියුක්තව සේවය කරන නිලධාරියෙක් වන බවත් සදහන්.




Reactions:

0 comments:

Post a Comment