xmlns:og='http://ogp.me/ns#' පාසැල් සිසුන්ට කලිසම් ගලවලා ජනනේන්ද්‍රයන් එලියට අරගන්න කියලා ගුරුවරියක් උගන්වපු අමුතු පාඩම ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, September 7, 2017

පාසැල් සිසුන්ට කලිසම් ගලවලා ජනනේන්ද්‍රයන් එලියට අරගන්න කියලා ගුරුවරියක් උගන්වපු අමුතු පාඩම





පාසල් සිසුන් පිරිසකට තම ජනෙන්ද්‍රයන් ඉවතට ගන්නා ලෙස පවසා අමුතු පාඩමක් ඉගැන්වූ ගුරුවරියක් පිළිබඳව පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අදාළ සිදුවීම වාර්තා වන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවරින්. එහි උසස් පාසලේ ගුරුවරියක් විසින් මෙලෙස දරුවන්ට තම ජනනේන්ද්‍රයන් පිටතට ගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා. අදාල සිදුවීමට මුහුණදී ඇත්තේ 13 හැවිරිදි වියේ කුඩා පිරිමි දරුවන් පිරිසක් බවයි වාර්තා වන්නේ. අනතුරුව ඔවුන්ට ඒ ආකාරයට අනුරුවක් සකස් කරන ලෙසටයි උපදෙස් දී ඇත්තේ.

පසුව එම දරුවන්ට ස්වයං වින්දනයේ යෙදෙන අයුරු අදාල ගුරුවරිය විසින් පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් මෙම සිදුවීම පිළිබඳව අනාවරණ වී ඇත්තේ පාසලට ගොස් නැවත පැමිණි තම දරුවාගේ වෙනදාට වඩා වෙනසක් දුටු මවක් විසින් කළ විපරමකට අනුවයි.

මෙය අසභ්‍ය සිදුවීමක් බවයි අදාළ කාන්තාව විසින් වැඩිදුරටත් මාධ්‍ය වෙත දැනුම්දී ඇත්තේ. අදාළ සිදුවීමත් සමඟ තම දරුවන් දැඩි මානසික පීඩාවකට ලක්ව ඇති බවයි අදාළ මව එහිදී සඳහන් කර ඇත්තේ. අදාළ මව බලධාරීන් වෙත පෙන්වා දී ඇත්තේ මෙම දරුවන්ගේ වයසට මෙවැනි පාඩම් ඉගෙනගැනීම නුසුදුසු බවයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන බලධාරීන් විසින් පෙන්වා දෙන්නේ මෙය වසර ගණනාවක සිට සිදුවන බවත් එය ළමුන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට සිදුකෙරෙන වැඩපිළිවෙළක් බවත්ය. එසේම එල්ලවන චෝදනා එරට අධ්‍යාපන බළධාරීන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන්වා.


Reactions:

0 comments:

Post a Comment