xmlns:og='http://ogp.me/ns#' චීටෙක්ගේ ගොදුරක් වෙන්න ගිය මුවෙක්ව වඳුරෙකු බේරගත් ලොව පුදුම කල අරුම පුදුම වීඩියෝව ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, September 7, 2017

චීටෙක්ගේ ගොදුරක් වෙන්න ගිය මුවෙක්ව වඳුරෙකු බේරගත් ලොව පුදුම කල අරුම පුදුම වීඩියෝව





ජීවිතයක වටිනාකම ගැන කතා කරද්දි ඒක මිනිස් ජීවිතයක්ද සතෙක්ගේ ජීවිතයක්ද කියලා නෑ. හැමෝටම තමන්ගේ ජීවිටෙත් වටිනවා.

හැබැයි සත්ව ලෝකේ තුලනම් ගොඩක් වෙලාවට දුර්වලයා ශක්තිවන්තයගේ ගොදුරක් වෙනවා.

සත්වලෝකේ ඒ ධර්මතාවයට අනුව මුවෝ වගේ අහිංසක සතුන් කොටි, සිංහයෝ වගේ සත්තුන්ගේ ගොදුරු බවට පත්වෙන එක සමාන්‍ය දෙයක්.

හැබැයි ඒ ධර්මතාවයට අභියෝග කරමින් ලොවම පුදුම කල අරුම පුදුම දෙයක් තමයි මේ. චීටෙක්ගේ ගොදුරක් වෙන්න ගිය මුවෙක්ව බැබුන් කෙනෙක් විසින් බේර ගන්නවා. අන්තිමට මුවාට පන තියෙනවද යන්න පුලුවන්ද කියලත් විමිසිලිමත් වෙනවා.

මිලියන ගානක් බලපු වීඩියෝව පහලින්..



Reactions:

0 comments:

Post a Comment