xmlns:og='http://ogp.me/ns#' පළමු විවාහයට සමුදුන් මේනකා කාටත් හොරෙන් රනිල් සමග අතිනත ගත්තු හැටි - ඡායාරූප සහිතයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, September 4, 2017

පළමු විවාහයට සමුදුන් මේනකා කාටත් හොරෙන් රනිල් සමග අතිනත ගත්තු හැටි - ඡායාරූප සහිතයි





මේනකා පීරිස් රංගන ක්ෂේත්‍රය තුල නමක් දිනාගත් රංගන ශිල්පිනියක්. ඇය නෝරවේ රාජ්‍යෙය් පදිංචි ලාංකිකයකු සමග පළමු විවාහය සිදුකලත් කෙටි කලකින්ම එම විවාහය අවසන් උනා.

කෙසේ වෙතත් විදෙස්ගතවුනු මේනකා නැවත ලංකාවට පැමිනි පසු නව යුග දිවියක් ආරම්භ කර තිබෙනවා.
ඒ නැටුම් පරම්පරාවකින් පැමිණ ටෙලි නාට්‍ය නළුවෙකුවූ රනිල් කුලසිංහ සමගයි.

රනිල්ට මේනකා වඩාත් ගැළපුනේ දෙදෙනාම නර්තනයට ඇති කැමැත්ත නිසා බවත් සදහන් වන අතර ජීවිතයේ වරක් වැරදුනු තැන් ලග ලත නොවී සාර්ථක යුග දිවියකට ඔවුන්ට සුබ පතමු..

ඇගේ විවාහ ගිවිස ගැනීමේ ඡායාරූප පහතින්..



Photography : STUDIO CLOUDY - 0767663000 
Dressed by : Subash Abeywickrama - 0723638554 
Bridal Outfit : Nayoma Wijesinghe 
Groom Outfit : Wills Design ( Namal Balachandra ) 
Flowers : Grand Flora - 0778544544 
Cake : Lanka Chandani Groom 
Hair Style : Salon Liyo

Reactions:

0 comments:

Post a Comment