xmlns:og='http://ogp.me/ns#' ව්‍යායාම කරන්න ගිය ජනප්‍රිය නිවේදිකාව මහ පාර මැද්දෙදිම අවසන් ගමන් ගිය හැටි - වීඩියෝ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 1, 2017

ව්‍යායාම කරන්න ගිය ජනප්‍රිය නිවේදිකාව මහ පාර මැද්දෙදිම අවසන් ගමන් ගිය හැටි - වීඩියෝ









උදෑසන ව්‍යායාම කිරීම සදහා පාරේ ඇවිදිමින් සිටි ජනප්‍රිය රූපවාහිනී නිවේකාවක් නොසිතු මොහොතක සිදු උනු අනතුරකින් දරුණු තුවාල ලබා මිය ගිය පුවතක් වාර්තා වනවා.

කන්චන් නාථි නැමති මෙම නිවේදිකාව 58 වෙනි වියේ පසුවන අතර ඉන්දියාවේ හිටපු ජනප්‍රියතම රූපවාහිනී නිවේදිකාවක් වනවා.

ඇය පසුගිය දා ව්‍යායාම සදහා පාරේ ඇවිදිමින් සිටියදී අඩි 25 ක පමන ෆාම් ගසක් ඇගේ හිස මතට කඩා වැටෙනවා. 

පසුව ඇයව රෝහල්ගත කර ඇති අතර දැඩි සත්කාර ඒකකයේ සිටි ඇය මිය ගිය අතර මරණයට හේතුව මොළයට සිදු උනු හානි බව සදහන්.

එම අවාසනාවත්න අවස්තාව කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසයි..





Reactions:

0 comments:

Post a Comment