xmlns:og='http://ogp.me/ns#' ‘‘ මමත් හිතනවා හර්ෂ මට ගැලපෙයි කියලා ‘‘ - අතුලගෙන් වෙන්වුනු අමායා කියලා තිබුනු කතාව ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 3, 2017

‘‘ මමත් හිතනවා හර්ෂ මට ගැලපෙයි කියලා ‘‘ - අතුලගෙන් වෙන්වුනු අමායා කියලා තිබුනු කතාව






අතුල අදිකාරිගේ දෙවැනි බිරිය වන අමායා අදිකාරී කියන්නේ මේ දවස්වල පුවත් මවන චරිතයක්.අමායා අතුලගේ දෙවැනි බිරිඳ වුවත්, ඇයත් ඔහුත් අදවනවිට වෙන්වෙලා වෙනම ජීවත්වන බව තමයි මාධ්‍යට වලට කියන්නේ. 
මේ තියෙන්නේ අමායා ටිකක් කාලෙකට කලින් අලුත් පෙම්වතෙක් ගැන මාධ්‍යයට කියපු කතාව
අමායා අතුලගෙන් වෙන්වෙලා ආයේ විවාහ වෙනවද?
දික්කසාද වුණොත් මම විවාහ වේවි. හැබැයි ඒ කෙනා සල්ලිකාරයෙක් නෙවෙයි මනුස්සයෙක් වෙන්න ඕනේ. මට වගේම මගේ දුවට ආදරේ නොවුණොත් කවුරු වුණත් මම එළවනවා. අනික වේලාවෙන් වාසි ගන්න හිතාගෙන ළංවෙන කෙනෙක්ට මගෙන් සමාවක් නෑ… මම හරිම සැර කෙනෙක්. ප්‍රසිද්ධියේම කෙනෙකුගේ කම්මුලට ගහන්න වුණත් මට හයිය තියෙනවා.
අමායා ළංකර ගන්න ඒ කෙනා හර්ෂ ධනොෂ් ද?
හර්ෂ මට විශේෂයි. ගොඩාක් කිට්ටුයි. ඒත් අපි අතරේ තවම ආදරයක් නැහැ… හර්ෂ කියන්නේ පෙනුමට වඩා වෙනස් කෙනෙක්. හොඳ මනුස්සයෙක්.
හර්ෂ ගැන මට ආදරයක් හිතුණොත් එකේ වරදක් නැහැ… මොකද කෙනෙකුට හරියන්නේ ඒ වගේ කොල්ලෙක් තමයි. හර්ෂ ගැන මට ආදරයක් හිතුණොත් මම ඒක හංගන්නේ නැහැ… කොහොමත් මමත් හිතනවා හර්ෂ ධනොෂ් මට ගැලපෙයි කියලා අපි බලමු ඉස්සරහට වෙනසක් වෙයි..
 පුවත්පතට ඒ දවස්වල මෙහෙම පැවසුවත් කොහොම උනත් මේවන විට තවමත් අමායා තනිව ජීවත්වන බව තමයි පැවසෙන්නේ.

Reactions:

0 comments:

Post a Comment