xmlns:og='http://ogp.me/ns#' පෙම්වතිය නිසා සිය දිවි නසාගත් පොලිස් තරුණයා වෙඩි තබාගත් අවස්තාවේ ඡායාරූප නිකුත් වෙයි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 16, 2017

පෙම්වතිය නිසා සිය දිවි නසාගත් පොලිස් තරුණයා වෙඩි තබාගත් අවස්තාවේ ඡායාරූප නිකුත් වෙයි




බණ්ඩාරවෙල, බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන ඊයේ(16) උදෑසන 07ට පමණ සියදිවි හානිකරගෙන තිබුනා.

සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි ලක්මාල් ප්‍රියන්ත නමැති අම්පාර, වේරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම වෙඩි තබා ගැනීමට මුලික හේතුව වී ඇත්තේ පෙම් සබදතාවයක් බිද වැටීම බවට මේ වන විට කරුණු අනාවරණය වන අතර ඔහු මිය යාමට පෙර ෆේස්බුක් වෙතට සංවේදී සටහන් කිහිපයක්ම එක් කර තිබුනා.

මිය ගිය පුද්ගලයා සිය කන අසලට පිස්තෝලය හිසට ලංකරගෙන වෙඩි තබාගෙන තිබුනු අතර ඔහු වැටී සිටි ස්ථානයේ මේසය මත ලේ තැවරුනු තුවක්කුව වැටී තිබුනා.




Reactions:

0 comments:

Post a Comment