xmlns:og='http://ogp.me/ns#' පාවිච්චි කර දැමු උපත් පාලන කොපු නිසා වැසිකිළි හිර උනු අනුරාධපුර රජයේ කාර්යාලය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, September 13, 2017

පාවිච්චි කර දැමු උපත් පාලන කොපු නිසා වැසිකිළි හිර උනු අනුරාධපුර රජයේ කාර්යාලය




රාජ්‍ය ආයතනයක සේවකයන් භාවිතයට ගන්නා වැසිකිලි පද්ධතියේ වල තුල තිබී භාවිතයට ගත් උපත් පාලන කොපු විශාල ප‍්‍රමාණයක් හමුව අැති අතර සිද්ධිය සම්බන්ධව එම ආයතනයේ සේවයේ නියුතු නිලධාරිනියන් හා නිලධාරින් පවා පුදුමයට පත්ව අැති බව සදහන්.

අනුරාධපුර පිහිටි රාජ්‍ය අායතනයක මෙම සිදුවීම සිදුව ඇති බව සදහන්. අදාල රාජ්‍ය ආයතනයේ වැසිකිලි පද්ධතියේ මළ අපද්‍රව්‍ය නිසි අයුරින් බැහැර නොවීම නිසා වැසිකිලි වල ශුද්ධ පවිත‍්‍ර කළ අවස්ථාවේ මෙම උපත් පාලන කොපු තොගය හමුවී තිබේන අතර ඒහිදී සිරව අැති බටය පරික්ෂාවට ලක්කරද්දී පාවිච්චියට ගන්නා ලද උපත් පාලන රබර් කොපු විශාල ප‍්‍රමාණයක් එකට ඒකතු වී බෝලයක් ලෙස සිරව තිබී හමුව තිබේ.

ආයතනය තුළ වැඩියෙන්ම අතිකාල රාජකාරී සේවාවල යෙදී ඇත්තේ කවුරුන්ද යන්න සොයා බලා මෙම උපත් පාලන කොපු තොගයේ අයිතිකරුවන් කවුරුන්ද යන්න සොයා ගතහැකි බව සේවකයින්ගේ අදහස වන අතර අදාල වැසිකිලි පිටස්තර පුද්ගලයන් භාවිතා නොකරන බවද වැඩිදුරටත් ඔවුන් පවසා තිබුනි.


Reactions:

0 comments:

Post a Comment