xmlns:og='http://ogp.me/ns#' මළ ගෙදරක යන බව කියා ගිය විදුහල්පති ගුරුවරියක් එක්ක වෑන් එකක් ඇතුලේ පෙම් සුව විදින්න ගිහින් උනු වැඩේ ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, September 12, 2017

මළ ගෙදරක යන බව කියා ගිය විදුහල්පති ගුරුවරියක් එක්ක වෑන් එකක් ඇතුලේ පෙම් සුව විදින්න ගිහින් උනු වැඩේ






මාර්ගය අසල රාත්‍රියේ වෑන් රථයක් නවත්වා ඒ තුල පෙම් සුව විදිමින් සිටි විදුහල්පතිවරයෙකුට හා ඔහුගේ පාසලේම ගුරුවරියකට පොලිසිය විසින් තරයේ අවවාද කර මුදාහැර තිබෙනවා.

අනුරාධපුර - වෙස්සගිරිය මාර්ගයේ වංගුව අසළ වෑන් රථය නවතාගෙන මෙසේ හැසිරී ඇත්තේ නුරාධපුර නගරයේ පාසලක විදුහල්පතිවරයෙකු හා ගුරුවරියකුයි.

පසුගිය සිකුරාදා දිනයේ අවමඟුල් උත්සවයකට සහභාගී වන බව පවසා නිවෙස්වලින් පිටව තිබෙන මෙම යුවල රාත්‍රිය වනතුරුම වෑන් රථය තුල රැදී සිට ඇත.

ඉසුරුමුණිය ආසන්නයේ පිහිටි වෙස්සගිරිය ලෙන් විහාරය ආසන්නයේ පිහිටි ප්‍රධාන මාර්ගයේ වංගුව අසළ රථය නවතාගෙන පෙම් සුව විඳිද්දි රාජකාරි කටයුත්තකට පණ්ඩුලගම ප්‍රදේශයට යමින් සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු වෑන් රථය දැක රියේ සිටින දෙදෙනා පිළිබඳ සැක සිතී තිබෙනවා.

පසුව සෝදිසි කිරීමේදී වෑන් රථයේ කිසිවකු පේන්නට නොමැති බැවින් විදුලි පන්දමක් අල්ලා බලද්දි දෙදෙනාම පිටුපස අසුනේ සිටින අයුරු දැකගැනීමට හැකිව තිබෙනවා.

කෙසේ වෙතත් පොලිසිය විසින් සෝදිසි කරන විටත් මොවුන්ට ඒ පිලිබදව දැනී නොමැති අතර පසුව පොලිසිය විසින් මහා මාර්ගය අසල මෙසේ හැසිරීම පිලිබදව මොවුන්ට තරයේ අවවාද කර ඇති බව සදහන්.



Reactions:

0 comments:

Post a Comment