xmlns:og='http://ogp.me/ns#' පාසැල් පෙම 17 හැවිරිදි බදුල්ලේ හසංජලීගේ ජීවිතය බිලි ගත් හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, September 6, 2017

පාසැල් පෙම 17 හැවිරිදි බදුල්ලේ හසංජලීගේ ජීවිතය බිලි ගත් හැටි





උසස් පෙළ සිසුවියක් නිවස තුල සිටියදී අසනීප වී රෝහල්ගත කල කල පසු මිය ගිය පුවතක් වාර්තා වනවා.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගියේ බදුල්ල විරියපුර පදිංචිව සිටි කාවිණි හසංජලී නමැති 17 හැවිරිදි සිසුවියක් වන අතර දැරියගේ සිරුර පරීක්ෂා කල මරණ පරීක්ෂකවරයා පවසා ඇත්තේ මෙය සිය දිවි නසා ගැනීමක් බවයි.

නිවසේ සිටි වෙනත් රෝගියෙකුගේ ඖෂධ පෙති රැසක් ඇය පානය කර තිබීම නිසා මෙසේ රෝගී වී තිබෙනවා.

සිසුවියගේ මව වන ජානකි චමිලා මෙසේ පවසා තිබුනා.

" මියගොස් ඇත්තේ මගේ දුව. ඇය ඉතාමත් ඕනෑකමින් ඉගෙනීම් කටයුතු කරගෙන යමින් සිටියා.
අසනිපයක්වත් තිබුනේ නැහැ.

පාසල් යන අවස්ථාවන්වල අඳුන ගත්තු තරුණයෙක් සමග ආදර සම්බන්ධයක් තිබුන බව අපිට දැන ගන්නට ලැබුනා. මේ ප්‍රේම සම්බන්ධය නිසා මෙහෙම දෙයක් කර ගන්නට ඇති සිතනවා.

සිද්ධිය වූ දින රාත්‍රියේ ඇගේ නිදනකාමරයෙන් වමනය කරන ශබ්දයක් ඇසුනා. වහාම සොයා බලා ත්‍රි රෝද රථයකින් බදුල්ල රෝහලට ගෙනගියා.

දුව ගෙදර තිබුන බෙහෙත් පෙති වර්ගයක් වැඩිපුර පානය කර තිබුනා. ආදර සම්බන්ධය නිසා එසේ කරගන්නට ඇතැයි සිතනවා.

සිසුවිය රෝහල් ගත කළ පසු අසාධ්‍ය තත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිට 04 වන දා මිය ගොස් තිබුනා.



Reactions:

0 comments:

Post a Comment