xmlns:og='http://ogp.me/ns#' බිරිඳගේ තුන් මාසේ දානේ දවසේ රෑ ලොකු දුවව බිල්ලට ගන්න ගිය පියා ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Monday, September 11, 2017

බිරිඳගේ තුන් මාසේ දානේ දවසේ රෑ ලොකු දුවව බිල්ලට ගන්න ගිය පියා







තම බිරිද මියගොස් තුන් මාසේ දානය දින සිය ලෙයින් උපන් 21 හැවිරිදි දියණිය ගොදුරු කර ගැනීමට ගිය පාපතර පියෙකු බණ්ඩාරගම පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහුගේ බිරිඳ මීට මාස 03 කට පෙර වකුගඩු රෝගයකින් මියගොස් තිබුනු අතර ඒ වෙනුවෙන් පැවැත්වුනු තුන් මාසේ දානේ පිංකම නිවසේ පවත්වා ඇත. දානමය පිංකම නිමවු දින රාත්‍රියේම මොහු විසින් සිය 21 හැවිරිදි දියණිය වෙත ගොස් ඇයට තර්ජනය කර බිය ගන්වා අතවර කිරීමට සුදානම් වී ඇත.

පසුව කෙසේ හෝ දියණිය මොහුගෙන් ගැලවී අසල නිවසේ පදිංචි වී සිටි ඥාති නිවසකට දුව ගොස් අඩමින් තමන්ට සිදුවීමට ගිය අපරාධය පිලිබදව හෙලි කර ඇත.

අනතුරුව ඔහු පැමිණ සැකකරුට පහරදී ඇති අතර සිද්ධිය සම්බන්ධව පොලිසියට දියණිය විසින් පැමිනිලි කර ඇත.

බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ නිවසේ සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.




Reactions:

0 comments:

Post a Comment