xmlns:og='http://ogp.me/ns#' හම්බන්තොටම කම්පනය කරමින් ඇළ ලගදී ඉරේෂා ශාමලීට කර තිබුනු බිහිසුනු අපරාධය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 15, 2017

හම්බන්තොටම කම්පනය කරමින් ඇළ ලගදී ඉරේෂා ශාමලීට කර තිබුනු බිහිසුනු අපරාධය





තියුණු ආයුධයකින් පහර දී ඇළක් ආසන්නයේ ඝාතනය කල කාන්තාවකගේ මල සිරුරක් ඊයේ හම්බන්තොටින් හමුව තිබෙනවා.

ඒ හම්බන්තොට පහල අන්දරවැව දිමුතුගම පෝෂිත ඇළ ප්‍රදේශයේදී ඊයේ (14) සවස 6.30 ට පමණයි.

ඉරේෂා ශ්‍යාමලී නැමති වයස අවුරුදු 27 ක පමණ දෙදෙරු මවක් මෙලෙස ඝාතනයට ලක්ව තිබෙන අතර ඇය දෙදරු මවක්. 

මෙම කාන්තාවගේ නිත්‍යානුකූල සැමියා මීට ඉහතදී ඇය අතහැර ගොස් ඇති අතර ඇය දරුවන් දෙදෙනා සමග තනිව ජිවත් වී ඇති බවයි සඳහන්.

මෙම ඝාතනය මෙම කාන්තාවගේ සැමියා විසින් කර ඇති බව පොලිසිය පවසන අතර සිද්ධියෙන් පසු පලා ගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂණ සිදු කරන බවත් සදහන්.




Reactions:

0 comments:

Post a Comment