xmlns:og='http://ogp.me/ns#' පෙම් සබදතාවය බීදී යෑම නිසා අම්පාර පොලිස් කොස්තාපල් තරුණයා සිය ගිනි අවියෙන්ම වෙඩි තබා ගත් හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 16, 2017

පෙම් සබදතාවය බීදී යෑම නිසා අම්පාර පොලිස් කොස්තාපල් තරුණයා සිය ගිනි අවියෙන්ම වෙඩි තබා ගත් හැටි




බණ්ඩාරවෙල, බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ආරක්ෂාව සඳහා සිටි පොලිස් කොස්තාපල්වරයෙක් සිය රාජකාරී ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන අද(16) උදෑසන 07ට පමණ සියදිවි හානිකරගෙන තිබුනා.

පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ගේට්ටුව අසල ඇති ආරක්ෂණ කුටිය තුලදී කොස්තාපල්වරයා මෙලෙස වෙඩි තබාගෙන තිබුනු අතර සිද්ධියෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ 23 හැවිරිදි ලක්මාල් ප්‍රියන්ත නමැති අම්පාර, වේරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෙම වෙඩි තබා ගැනීමට හේතුව පෙම් සබදතාවයක් බිදී යෑම බව මේ වන විට වාර්තා වන අතර සිය දිවි නසා ගැනීමට පෙර ඔහු ෆේස්බුක් වෙතට සංවේදී සටහන් කිහිපයක්ම එක් කර තිබුනා.

තමන්ට හිටියේ මේ ලෝකේ හොදම පෙම්වතියයැයි සටහනක් දැමු ඔහු සිය මව වෙනුවෙන්ද සටහනක් තබා තිබුනේ දිවියෙන් නික්ම යාමට මොහොතකට මත්තෙනුයි.

සිය ෆේස්බුක් ගිණුමේ දමා තිබු සංවේදී සටහන් වලින් කිහිපයක් පහතින්..



Reactions:

0 comments:

Post a Comment