xmlns:og='http://ogp.me/ns#' මහ වැස්සට ඟග උතුරන අස්සේ පාලමෙන් කළු ගඟට පැන්න ගාල්ලේ තරුණිය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 8, 2017

මහ වැස්සට ඟග උතුරන අස්සේ පාලමෙන් කළු ගඟට පැන්න ගාල්ලේ තරුණිය





කළුතර පාලම මතින් අද(08) උදෑසන 6.45ට පමණ තරුනියක් කළු ගඟට පැන තිබෙනවා.

සිය දිවි හානිකරගැනීමට කළු ගගට පනින ලද තරුණිය 23 හැවිරිදි ගාල්ල ඉමදුව ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සදහන්.

පවතින වර්ෂාවත් සමග කළු ගඟේ ජල මට්ටම ඉහළ යමින් පැවතීම නිසා ආපදා තත්වයන්ට සහය වීම සඳහා නාවික හමුදා පිරිසක් තරුණිය ගඟට පැන්න ස්ථානයට ආසන්නයේ රැඳී සිට තිබෙනවා.

දිවි තොර කරගැනීමට ගඟට පනින ලද තරුණියව නාවික හමුදා පිරිස් දැක ඇති අතර ඔවුන් වහා ක්‍රියාත්මක වී තරුණිය බේරාගෙන ප්‍රතිකාර සඳහා කළුතර- නාගොඩ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

සිද්ධියට හේතුව පෙම් සබදතාවයක්ද, පවුල් ආරවුලක් මත දිවි නසා ගැනීමට පැන්නේද යන්න නිශ්චිත හේතුවක් මෙතෙක් හෙලි දරව් වී නෑ.



Reactions:

0 comments:

Post a Comment