xmlns:og='http://ogp.me/ns#' පෙම්වතාට ලිංගික හිංසන සිදුකරමින් 12 වතාවක් දුෂනය කල පෙම්වතිය අත්අඩංගුවට ගත් හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 10, 2017

පෙම්වතාට ලිංගික හිංසන සිදුකරමින් 12 වතාවක් දුෂනය කල පෙම්වතිය අත්අඩංගුවට ගත් හැටි




තරුනියක් විසින් සිය පෙම්වතාව දුෂනය කල අමුතුම පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.

මේ පුවත වාර්තා වන්නේ තායිලන්තයෙන් වන අතර අවස්ථා 12 කදී මෙම තරුණිය විසින් විවිධ වධ හිංසා පමුනවමින් පෙම්වතාට ලිංගික හිංසන සිදු කර ඇති බව වාර්තා වනවා.

මෙම තරුණයාට පෙම්වතිය විසින් විවිධ අස්වාභාවික ක්‍රියා කිරීමට බල කර ඇති අතර ඔහුගේ වෘෂන කෝෂ බෝතලයකට දැමීමට පවා උත්සහ ගෙන ඇති බව වාර්තා වනවා.

මෙම තරුණයා විසින් තමන්ට සිදුකරන වධ හිංසා පිලිබදව පසුව පෙම්වතියට විරුද්ධව පැමිනිලි කර ඇති අතර පසුව අනාවරණය වී ඇත්තේ මොහු ලිංගික ආකර්ෂනය නොවන තත්වයකට පත්ව ඇති පුද්ගලයකු බවයි. කෙසේ වෙතත් කිසිවකු මොහුගේ මෙම කතාව මුලදී පිලි නොගත්තත් මොහුගේ ශරීරයේ හා රහස් පෙදෙසේ තිබුනු අසාමාන්‍ය තුවාල මත මේ පිලිබදව පරීක්ෂන කටයුතු ආරම්භ කර තිබුනි.

පසුව තම පෙම්වතාට ලිංගික හිංසන කිරීමේ චෝදනා මත තරුණිය අත්අඩංගුවට ගෙන තිබුනු අතර ඇයව මානසික වෛද්‍යවරයකු වෙතටද යොමු කර තිබුනි.


Reactions:

0 comments:

Post a Comment