xmlns:og='http://ogp.me/ns#' 09 හැවිරිදි කුඩා දරුවකු 19 හැවිරිදි තරුණියක් විවාහ කරගත් අමුතු විවාහයට දැඩි විරෝධය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 1, 2017

09 හැවිරිදි කුඩා දරුවකු 19 හැවිරිදි තරුණියක් විවාහ කරගත් අමුතු විවාහයට දැඩි විරෝධය





09 හැවිරිදි කුඩා දරුවකු 19 හැවිරිදි තරුණියක් විවාහ කරගත් සිද්ධියක් රූපවාහියේ පෙන්වීම නිසා ජනතාව එයට දැඩි විරෝධයක් දැක්වු පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ සිදුවීම ඉන්දියාවේ සිදුව ඇති අතර මෙය රූපවාහිනී කතා මාලාවක සදහා ඉදිරිපත් කර ඇත.

එම දර්ශන ඇතුලත් නාට්‍ය විකාශය වීමත් සමඟ එරට සමාජයේ මේ පිළිබඳව දැඩි කැළඹීමක් ඇතිවූ බව විදේස් මාධ්‍ය පෙන්වන අතර මෙවැනි සිදුවීම් ප්‍රසිද්ධියේ ප්‍රචාරය කිරීම තුලින් දැඩි සමාජය පරිහානියක් සිදුවන බවටද පෙන්වා දී ඇත.

අදාල දර්ශන තුලදී එම දරුවා සහ තරුණිය අතර විවාහය සිදුවන අතර එමගින් ළමා විවාහ සිදුකිරීමට සමාජයේ පෙළඹවීමක් ඇතිකරන බව මෙයට විරුද්ධ පාර්ශව එහිදී පෙන්වා දී ඇති අතර එම දර්ශන තුළ කුඩා දරුවා සහ තරුණිය විසින් ඔවුන්ගේ මධුසමය පිලිබඳවද දෙබස් තිබීමද ඔවුන් දැඩි දෝෂදර්ශනයට ලක්කර තිබෙනවා.

ඉන්දියාවේ පෞද්ගලික සංවිධානයක් විසින් විසින් මේ පිලිබඳව එරට තොරතුරු හා සන්නිවේදන අමාත්‍යංශයට තොරතුරු වාර්තා කිරීමත් සමග අදාල් නිෂ්පාදකයන් අදාළ නාට්‍යයෙන් එම දර්ශන ඉවත්කිරීමට පියවර ගෙන ඇති බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment