xmlns:og='http://ogp.me/ns#' ශල්‍යකර්මයකට නිර්වින්දනය කල තරුනියව දුෂනය කල වෛද්‍යවරයා සී.සී.ටී.වී දර්ශන නිසා හෙලි උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 1, 2017

ශල්‍යකර්මයකට නිර්වින්දනය කල තරුනියව දුෂනය කල වෛද්‍යවරයා සී.සී.ටී.වී දර්ශන නිසා හෙලි උනු හැටි







ශල්‍යකර්මයක් සදහා රෝහල්ගතවුනු තරුණියක්ව වෛද්‍යවරයකු විසන් ලිංගික අතවරයට ලක්කල පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම තරුණිය ශල්‍යකර්මයක් සදහා රෝහල්ගත කර ඇති අතර ශල්‍යකර්මයෙන් පසු නිර්වින්දය නිසා වෙනත් කාමරයකට දමා තිබෙනවා.

එහිදී මෙම වෙද්‍යවරයා විසින් නිර්වින්දනයට ලක්ව සිටි තරුනියව දුෂනයට ලක්කර තිබෙනවා.

අදාල සිදුවීම රෝහලේ සවිකර තිබු සී.සී.ටී.වී කරමරාවක සටහන්ව තිබුනු අතර එම වීඩියෝ පරීක්ෂා කිරීමේදී මෙම අමානුෂික ක්‍රියාව අනාවරණය වී තිබෙනවා.

තරුණියි අපහරණයට ලක්කල වෛද්‍යවරයාට ඩොලර් 100,000 ක වන්දි මුදලක් ගෙවීමටත් වසර 02 ක සිරදඩුවමක් විදීමටත් නියමවුනු අතර අත්අඩංගුවට පත් අවස්තාවේ ඔහු පවසා ඇත්තේ රූමත් තරුනියගේ නිරුවත් ශරීරය දුටු විට හැගීම් පාලනය කර ගැනීමට නොහැකි වුනු බවයි.



Reactions:

0 comments:

Post a Comment