xmlns:og='http://ogp.me/ns#' සිතුල් පවුල්ල වැවට බැස්ස ‘අර්ජුනගේ ‘ ලිංගෙන්ද්‍රිය කිඹුලෙක් කඩන් කාලා ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Wednesday, September 6, 2017

සිතුල් පවුල්ල වැවට බැස්ස ‘අර්ජුනගේ ‘ ලිංගෙන්ද්‍රිය කිඹුලෙක් කඩන් කාලා



ලංකාවේ දැනට සිටින දිගම දළ පූට්ටු ඇතුන් දෙදෙනාගෙන් එකෙකු වන අර්ජුන නමැති සද්දන්තයාගේ ලිංගේන්ද්‍රයෙන් කොටසක් ඊයේ (05) දහවල් කිඹුලෙකු විසින් කඩාගෙන ඇති බව වාර්තා වනවා.

ඒ යාල ජාතික වන උද්‍යානයේ සිතුල්පව්ව අසල වැවකට බසිද්දීයි.

කිඹුල් ප්‍රහාරය හේතුවෙන් මෙම සද්දන්තයා මේ වන විට ඉතා අසාධ්‍ය තත්වයෙන් පසුවන බව වාර්තා උනා.

ඇතෙකුගේ හෝ අලියෙකුගේ ලිංගේන්ද්‍රියක් කිඹුලෙකු විසින් කඩා ගැනීමේ සිදුවීමක් මින් පෙර වාර්තාවී නැති බව ජ්‍යෙෂ්ඨ වනජීවී නිලධාරියෙක් පවසා ඇත.

රුධිර වහනය සමඟින් අධික වේදනාව හේතුවෙන් ඇතා කැලෑව බිඳගෙන හිස හැරුණු අත දුවමින් සිටින බව නිලධාරීන් සඳහන් කල අතර ඇතාට ප්‍රතිකාර කිරීම සඳහා වනජීවී කණ්ඩායම් දෙකක් පිටත්ව ගොස් තිබුනා.




Reactions:

0 comments:

Post a Comment