xmlns:og='http://ogp.me/ns#' ආරුගම්බේ මුහුදු තීරයට ගිය මාධ්‍යවේදියා නොහිතපු වෙලාවක කිඹුලෙකුගේ ගොදුරක් උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 15, 2017

ආරුගම්බේ මුහුදු තීරයට ගිය මාධ්‍යවේදියා නොහිතපු වෙලාවක කිඹුලෙකුගේ ගොදුරක් උනු හැටි




ආරුගම්බේ මුහුදු තීරයේ කලපු ප්‍රදේශයක රැඳී සිටි බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍යවේදියෙකු කිඹුලෙකුට ගොදුරු වීමෙන් මියගොස් තිබෙනවා.

25 හැවිරිදි පෝල් මැක්ලීන් (Paul McClean) නමැති ඔහු බ්‍රිතාන්‍යයේ ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පතට අනුයුක්තව සේවය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඔක්ස්ෆර්ඩ් සරසවියේ උපාධිධාරියෙකු ද වන පෝල් මැක්ලීන් ආරුගම්බේ මුහුදු තීරයේ රළ මත ලිස්සා යාමේ පුහුණුවීම්වල නිරත වී ඇත්තේ මිතුරන් පිරිසක් ද සමඟයි.

ආරුගම්බේ එළිෆන්ට් රොක් ප්‍රදේශයේ කලපුව ආසන්න වන ලැහැබකට ගිය ඔහු එහිදී කිඹුලාට ගොදුරු වී ඇත්තේ ඊයේ (14) පස්වරු 3.30 ට පමණයි.

කිඹුලා ඩැහැගෙන ගිය ඔහුගේ සිරුර අද උදෑසන සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.



Reactions:

0 comments:

Post a Comment