xmlns:og='http://ogp.me/ns#' කාන්තා ඇදුමින් සැරසී මහ රෑ දඹුල්ල නගරයේ සැරිසැරූ තරුණයට කල තිබු අපරාධය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Tuesday, September 5, 2017

කාන්තා ඇදුමින් සැරසී මහ රෑ දඹුල්ල නගරයේ සැරිසැරූ තරුණයට කල තිබු අපරාධය





දඹුල්ල නගරයේ පිහිටි කුලී රථ නැවතුම්පළ ස්ථානයේ ඝාතනය කරන ලද තරුණයෙකුගේ මළසිරුරක් අද (05) දින අළුයම සොයාගත් දඹුල්ල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

දඹුල්ල කලුන්දෑව වල්ගම් වැව ප්‍රදේශයේ පදිංචි සනත් කුමාර නම් තරුණයෙක් මෙසේ ඝාතනය කර ඇති අතර පොලුවලින් පහරදී මෙම ඝාතනය සිදු කර තිබුනා.

මියගිය පුද්ගලයා නිතර දඹුල්ල නගරයේ රාත්‍රී කාලයේ කාන්තා ඇඳුමින් සැරසී සිටින බව පොලිසිය පවසන අතර ඝාතනය සිදුවන අවස්ථාවේ දීත් මෙම තරුණයා කාන්තා ඇඳුමට සමාන ඇඳුමක් ඇඳ සිට තිබෙනවා.

ඇතැම් දිනවල රාත්‍රී කාලයේ මේ ආකාරයෙන් කාන්තා ඇඳුමෙන් සැරසී සිටියදී අත්අඩංගුවට ගෙන අධිකරණයට පවා මෙම තරුණයා ඉදිරිපත් කොට තිබුණු අතර කාලයක සිටම කාන්තා ඇඳුමෙන් සැරසී රාත්‍රී කාලයේ නගර ආශිතව කාලය ගත කිරීමත්, කාන්තාවන් ඇසුරු කිරීමත් සිදු කරන බවත් සදහන්. එමෙන්ම ඔහු ආකාරයෙන්ම හැසිරෙන තවත් කණ්ඩායම් සමග නිරන්තරයෙන් සිටින බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිව තිබෙනවා.

ඝාතනයට ලක්වුනු පුද්ගලයාගේ සහෝදරිය පවසා තිබුනේ අලුයම 3 ට පමන තමන්ට ඇමතුමක් ලැබුනු බවත් පරුෂ වචනයෙන් බැන සහෝදරයා ඝාතනය කරන බව ඉන් පැවසු බවත්ය.

පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් සදහන්.




Reactions:

0 comments:

Post a Comment