xmlns:og='http://ogp.me/ns#' නිදි පැදුරේ සිටි හබරණ දින 07 ක් වයසැති බිළිදා සුනඛයකුගේ ගොදුරක් උනු හැටි ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Sunday, September 17, 2017

නිදි පැදුරේ සිටි හබරණ දින 07 ක් වයසැති බිළිදා සුනඛයකුගේ ගොදුරක් උනු හැටි




සුනඛයෙකු සපාකෑමෙන් දින 07 ක් වයසැති කණිෂ්ක සඳරුවන් නැමති බිළිඳෙකු මිය ගිය සංවේදී පුවතක් හබරණින් වාර්තා වනවා.

මෙම සිදුවීම ඊයේ (16) රාත්‍රි 7 ට පමන සිදුව ඇති අතර දරුවා බිම නිදි කල මව මදුරු දැලකින් බිලිදා ආවරණය කර කුස්සියේ කෑම පිසීමට ගොස් තිබෙනවා.

එම අවස්ථාවේදී නිවසට පැමිණි අසළ නිවසක සිටි සුනඛයෙකු බිළිඳා දරුණු අන්දමින් සපා කා ඇති අතර හිසට දරුණු තුවාල සිදුවුනු බිළිදා පළමුව හබරණ රෝහලටත් ඉන් දඹුල්ල රෝහලටත් මාරු කර යවා තිබෙනවා.

එහිදී දරුවා අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇති අතර පවුලේ තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සිටියත් ඔවුන්ද මෙම අවස්ථාවේ සිදුවුනු අනතුර දැක නොමැති බවත් සදහන්.

‘‘අල්ලපු ගෙදරට වතුරත් ගේන්න ගිහින් තිබුනා. කෑ ගහන සද්දෙට එද්දි මදුරු දැල එක්ක ඔළුවම කාලා තිබිලා..“ යනුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් අසල්වැසියන් පවසා තිබුනි.



Reactions:

0 comments:

Post a Comment