xmlns:og='http://ogp.me/ns#' අන්තර්ජාලයට එක්වුනු නිරුවත් ඡායාරූප ගැන ගයත්‍රි ඩයස්ගේ කියන කතාව ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Thursday, September 14, 2017

අන්තර්ජාලයට එක්වුනු නිරුවත් ඡායාරූප ගැන ගයත්‍රි ඩයස්ගේ කියන කතාව






ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පිණයක් වගේම රූපලාවන්‍ය ශිල්පිණියක්ද වන ගයත්‍රි ඩයස්ගේයැයි පැවසුනු නිරුවත් ඡායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලය පුරාම තවමත් පැතිර යමින් පවතින අතර ඒවා අසභ්‍ය වෙබ් අඩවි හරහාද ප්‍රචාරය වීමට පටන් ගත්තා.

මේ සම්බන්ධව මාධ්‍ය විසින් ගයත්‍රි ඩයස්ගෙන් විමසා ඇති අතර මේ ඡායාරූප වල සිටින්නේ තමන් නොවන අතර ඒවා තමන්ට මඩ ගැසීමට කිසියම් පිරිසක් කල වැඩක් ලෙසද ගයත්‍රි මේ පිලිබදව පවසා තිබුනා.

කෙසේ වෙතත් මේ ඡායාරූප වල සිටින්නේ ලතින් ඡාතික තරුණියක් වන බවට මේ වන විට සොයා ගන්නට ලැබී තිබෙනවා.

මෙම විදෙස් තරුණියගේ ඇදුමට සමාන ඇදුමකින් පසුගියදා ගයත්‍රි සැරසී ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්කර තිබුනු අතර එම හේතුවෙන් කිසියම් පිරිසක් මෙසේ ව්‍යාජ ඡායාරූප සමාජජාලය හරහා ගයත්‍රිගේ බව පවසමින් ප්‍රචාරය කර තිබුනා.

ගයත්‍රිගේ බවට කියමින් පල කල ඡායාරූප වල සිටි තරුණියගේ ඡායාරූප පහතින්.








Reactions:

0 comments:

Post a Comment