xmlns:og='http://ogp.me/ns#' ප්‍රවීන සිනමා නිලි ගීතා දිවියෙන් සමුගනී ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Saturday, September 2, 2017

ප්‍රවීන සිනමා නිලි ගීතා දිවියෙන් සමුගනී



ප්‍රවීන සිනමා නිලියක් වුනු ගීතා සෙන් සිය දිවියෙන් සමුගෙන තිබෙනවා. ඇයගේ ස්වාමි පුරුෂයා වන්නේ ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන Mrinal Sen.

මිය යන විට 86 වන වියේ පසුවුනු ගීතා මාස එකහමාරක පමන කාලයක් අසනීප තත්වයෙන් නිවස තුලම ප්‍රතිකාර ගෙන ඇත.

කථන ශක්තිය පවා අහිමිව අසනීප තත්වය උත්සන්න වීම නිසා ඇය නිවසතුලදීම මිය ගොස් ඇත.

ඇය “Chorus”, “Calcutta 71”, “Kharij”, “Akaler Sandhane”, “Ekdin Pratidin”, “Khandahar” වැනි පැරණි චිත්‍රපට රාශියකට සිය රංගන දායකත්වය සපයා තිබුනි.








Reactions:

0 comments:

Post a Comment