xmlns:og='http://ogp.me/ns#' තමන් දුෂනය වන අවස්ථාවෙම පිහි පාරත් කාගෙනම එය ෆේස්බුක් දැමු තරුණිය ~ Life Magazine Sri lanka }
>>& ඒඞ්ස් ගැන කියන ඒඞ්ස් ආසාදිත ප්‍රින්සි මංගලිකාගේ ආන්දෝලනාත්මක කතාව &&& >>& වීඩියෝ කරමින් නිවාඩුවට ගෙදර ආපු හමුදා සෙබලට බිරිද අනියම් සැමියා එක්ක කාමf)ඃ190තදි අතටම අහු උනු හැටි &&& >>& සැමියා නොමැතිව තනිවම නිවසින් පිටතට ගියාට කාන්තාවගේ හිස ගසා දමයි &&& >>& දරුවෙක්ව බිහිසුනු ලෙස ඇට සැකිල්ලක් කරපු පිරන්හා මාලුවෝ &&&

Friday, September 8, 2017

තමන් දුෂනය වන අවස්ථාවෙම පිහි පාරත් කාගෙනම එය ෆේස්බුක් දැමු තරුණිය





තමන් මේ මොහොතේ දූෂණයට ලක්වන බව සඳහන් කරමින් ෆේස්බුක් පණිවුඩයක් දැමු තරුණියක් පිළිබඳව  ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වනවා.

දුෂනයට ලක්වුනු බ්‍රිතාන්‍ය ජාතික 23 හැවිරිදි තරුණිය තවත් 14 දෙනෙකු  සමග ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි නිවසක නතරවී සිට තිබෙනවා. ඒහිදී ඔවුන් අතර සිටි මෙක්සිකානු ජාතිකයෙක් තරුණිය දැක කෑ ගසමින් මට ඇය සමඟ ලිංගිකව එක්වීමට අවශ්‍ය බව පවසමින් අසාමාන්‍ය අාකාරයට හැසිරී තිබෙනවා.

පසුව මෙම පුද්ගලයා විසින් එම තරුණිය බිම දමා පහරදී අමානුෂික ලෙස දූෂණය කර තිබෙනවා. අනතුරුව මොහු පිහි පහර තුනක් එම තරුණියට එල්ල කර තිබෙනවා.

පිහි පහර කා ෙගනම මෙම තරුණිය ඔහුගේ ග්‍රහණයෙන් මිදී එම නිවසේම වෙනත් කාමරයට ගොස් දොරගුළු ලාගෙන ඇති අතර එහිදී ඇය විසින් සිය ෆේස්බුක් ගිණුමට තමන් මේ මොහොතේ දූෂණයට ලක්වන බව සඳහන් කරමින් පණිවිඩයක් දමා අැත.

ඒ අනුව එපොලිසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන  අැති අතර ඔහු මානසික රෝගියෙකු බව අනාවරණ වී තිබෙනවා.

අධිකරණය විසින් එම පුද්ගලයා මානසික වෛද්‍ය ප්‍රතිකාර සහිතව රක්ෂිත බන්ධනාගාරගතකරන ලෙසට නියෝග කර අැති බවත් සදහන්.



Reactions:

0 comments:

Post a Comment